🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴ශ්‍රීලනිපයේ සහායත් රනිල්ට.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

    2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

    ජේප්පො මුහුද හත් ගව්වක් තියාගෙන ඡන්දෙට අමුඩෙ ගහලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

    2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

    ජේප්පො මුහුද හත් ගව්වක් තියාගෙන ඡන්දෙට අමුඩෙ ගහලා.
    ත්‍රිවිල් එකක ඔක්කොම දාන් එන්න පුලුවන් පක්ශයක්නේ යකෝ.
    අඩුම උන්ගේ මහලේකම් කවුද කියලාවත් උන් දන්නැ
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    anura haansi wage
    Screenshot-2024-07-31-16-01-33-00-680d03679600f7af0b4c700c6b270fe7.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Disce aut Disce ne
    ඌ එක පාර්සවයක. අනිත් පාර්සවයකුත් තියනවා. ඒ පාර්සවය සපෝට් කරන තව පාර්සවයක් තියනවා.
    දෙතුන්පැත්තම උසාවි ගිහින් එදාට කෙනෙක්ව දාගන්නවා.
     
    • Like
    Reactions: haunte

    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,584
    113
    ත්‍රිවිල් එකක ඔක්කොම දාන් එන්න පුලුවන් පක්ශයක්නේ යකෝ.
    අඩුම උන්ගේ මහලේකම් කවුද කියලාවත් උන් දන්නැ
    untath laksha 10-15 chanda thiyanawa parana sri lankakarayo innawa.