🔴 මව දරුවා කැලණි ගගට විසි කරයි. 😪

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    වත්තල, කදිරාන පාලම අසලදී අවුරුදු 5ක් වයසැති තම දරුවා කැලණි ගඟට දමා සියදිවි හානි කර ගැනීමට තැත් කළ කාන්තාවක් ජනතාව විසින් අල්ලා පොලිසියට භාර දෙයි. දරුවා අතුරුදන් - (පොලිසිය)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    වරෙල්ලා අනුරට බනිමු..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    ජීවිතේ එපා උනු උන් ඉන්නවා නම් කරුණාකරලා ජාතික වීරයෙක් වගේ මැරියල්ලකෝ. දේශපාලුවෙක් හරි අපත නිළධාරියෙක් හරි මාරගෙන මැරිලා. දරුවෝ ඉන්නවා නම් ළමා නිවාසයකටවත් භාර දීපල්ලා. බොලාගේ මෝලට දරුවෝ හැදුවට උන් මේවට පලි නෑ. දැන්වත් දැඩි උපත් පාලන නීති ගේන්නම වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,451
    67,793
    113
    ජීවිතේ එපා උනු උන් ඉන්නවා නම් කරුණාකරලා ජාතික වීරයෙක් වගේ මැරියල්ලකෝ. දේශපාලුවෙක් හරි අපත නිළධාරියෙක් හරි මාරගෙන මැරිලා. දරුවෝ ඉන්නවා නම් ළමා නිවාසයකටවත් භාර දීපල්ලා. බොලාගේ මෝලට දරුවෝ හැදුවට උන් මේවට පලි නෑ. දැන්වත් දැඩි උපත් පාලන නීති ගේන්නම වෙනවා.
    Ubata pissuda.lamai kiyanne sampathak.ubata lamai ne kiyala anith unta hadanna epa kiyanna epa
     
    • Wow
    Reactions: nalin0001