🔴 Breaking රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ගනී

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌ ප්‍රතිශතයක් දාගෙනනෙ ඕක කිව්වෙ.
    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලත් මූ මෝඩයෙක්ද බන් මයික් එකක් දැක්කම ගොන්කතා කියන්න.
    නූගතෙක්ට වුනත් වයසත් එක්ක හරි මොළෙත් ටිකක් වැඩෙන්න ඕන.

    එස් බී මතකනං පොර කැම්පසුත් ගිහිං කට වරද්දගෙන කූරු ගැන්නා.

    කව්රු වුනත් මොළේ පාවිච්චිකරලා කතාකරන්න ඕන.
     
    • Like
    Reactions: sakuntha1996

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    සිංහයා බලු වෙයි! 🤭 🤭 🤭
    link


    සිංහයෝ, යක්කයෝ,මහසොහොන් කාරයෝ කියාගෙන ලොකු සෙට් එකක් ඉස්සරහට ආවා.. උන් සේරම අන්ත බලුවිදියට බලුම වෙලා පීචන් වෙලා මකබෑවිලා ගියා... ඒ සෙට් එකේ කොයි තිරිසන් සිංහයා ගැනද මේ කියන්නේ?
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    ලංකාවේ ඕනාතරම් නඩු දින්න පුලුවන් සාක්ෂි තියනවානම්,
    කටින් වැඩ කෝටියක් නොදා චොදනාවක් කරානම් සාක්ෂි ඉදිරිපත් කරන්න එපැයි.
    එහෙනම් දුමියා එල්ලුම් ගස් ගියේ කොහොමද?
    චොකා මල්ලි එල්ලුම්ගස් ගියේ කොහොමද?
    ලලිත් විරතුංහ ජනාධිපති ලෙකම් හිරේ ගියේ කොහොමද?
    ආණ්ඩු බලේ තියෙද්දිත් කොහොමද 2018දි ⁣⁣මයිනාට විරුදදව ⁣SC එක ඩිසිෂන් දුන්නේ?

    ⁣රංජා කලේ චෝදනාවක්. ඒක ඔප්පු කරන්න සාක්සි නැත්තම් ඉතින් වැරැද්ද උගේ.

    දැන් උබලා කියයි ගේටා හා කපුටා නිදහස් උනේ කොහොමද කියලා. ඒ සාකෂි ප්‍රශ්නයක් නෙවෙයි. නිතිපතියි චෙදනා ඉල්ලා අස්කර ගත්තේ. නිතිපති චෝදනා නොදා නඩුවක ගෙනියන්න බැ උසාවියට. පැහැදිලිව දේශපාලන අතපෙවිම තමයිඒවා.
    රාජපක්ෂලාගේ නඩු ටික කොහොමද අයින් වුනේ?අදත් තිබ්බා බැසිල්ට නඩුවක්..ඒකත් ඌට වාසියක් නේ වුනේ..
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට...
    Bill Hader Popcorn GIF by Saturday Night Live
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    රන්ජා දේශපාලනේට අවේ ගුපියන්ට පැදුරේ රෙවිලා පජාති වෙලා හිටපු වෙලාවක. ඒ වෙලාවේ බයි මොරාල් එක උපරිම තලයක තිබුණේ. ගුපියෝ වෙනුවෙන් රුසියාවේ ඔරිජිනල් පුටින් ඇවිත් චන්දෙ ඉල්ලුවත් ඒ වෙලාවේ පරදිනවා. එකනේ අර සන්නා මම මේක බාරගන්නෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ කියලා හෙන බයිලාවක් ගහලා මාරු උනේ. ඌ අම්බ කපටියා. රන්ජා කියන්නේ ඕනම ගූ බාල්දියක් ඉල්ලගෙන නාගන්න නන්දියාටත් වඩා විශාල අමු ගවයෙක්. ඉතින් ඌ ඒකට කරගැහුවා. වෙලාවේ හැටියට ගුපියන්ගේ කෝණයෙන් බැලුවොත් රන්ජා කියන්නේ වීරයෙක්. එහෙමයි කියලා උපන් ගෙයි ගොනෙක් සිංහයෙක් වෙනවද කළු කොට කැත සිංහලු?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නූගතෙක්ට වුනත් වයසත් එක්ක හරි මොළෙත් ටිකක් වැඩෙන්න ඕන.

    එස් බී මතකනං පොර කැම්පසුත් ගිහිං කට වරද්දගෙන කූරු ගැන්නා.

    කව්රු වුනත් මොළේ පාවිච්චිකරලා කතාකරන්න ඕන.
    ඔව් මූ අමු ගොනෙක්
    රාජපක්ෂලාගේ නඩු ටික කොහොමද අයින් වුනේ?අදත් තිබ්බා බැසිල්ට නඩුවක්..ඒකත් ඌට වාසියක් නේ වුනේ..
    ඕවා පුද්ගලික අය දාපූ ඒවා නමෙයිනෙ රජයේ ආයතනයක්ම දාන නඩු . බොහෝ වෙලාවට නීතිපති දෙපාර්තමේන්තුව .
    ඉතිං උන් මොකක් හරි ටෙක්නිකල්
    කේස් එකක් හදලා නඩුව විසිකරන තැනට වැඩේ හදනවා.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    රාජපක්ෂලාගේ නඩු ටික කොහොමද අයින් වුනේ?අදත් තිබ්බා බැසිල්ට නඩුවක්..ඒකත් ඌට වාසියක් නේ වුනේ..
    සිංහල බැරිද? යටින් කියලා තියෙන්නේ හේතුව. උන් නඩු වලින් බේරෙන්නේ උසාවියේ වරදකට නෙවෙයි, නිතිපති⁣ නඩු ගොනුකරන ආකාරය නිසා.

    රංජා⁣ගේ සින් එකේදි ඌගේ වරද, ඌ සාක්ෂි ඉදිරිපත් ⁣නොකිරිම හෝ කාවහරි බේරන්න සාක්ෂි සැගවිම. ඔය දෙකෙන් මොකක් උනත් රංජා ෆේල්. බොරුකාරයෙක් කියලයි පෙනෙන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Uge athin waraddak unaa neethiye hatiyata. Neethiya, adikaranaya kochchara chater da kiyala api dannawane. U eliyata awith gemak denna oni Rajapaksa kandayonta 2024 paradunaama aayi noyennama
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ගොංජා වගේ මැටිමෝල් ගොබ්බයන්වත් කරේ තියන් වීරයෝ කරන ගොබ්බයෝ ඉන්නවනේ මේකේ. 😂😂😂 උන්නම් මනුස්සයෝ වෙන්න බැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • රන්ජන් අයිය දැන්වත් මොළේ පාවිච්චි කරල වැඩ කළොත් සුපිරි ගමනක් තියෙයි ඉස්සරහට
    ආතල් අරන් සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි බොරු වීරයෙක් වෙන්න හදල විහින් දුක් විදින්න ඕනෙ නෑනෙ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    රන්ජන් අයිය දැන්වත් මොළේ පාවිච්චි කරල වැඩ කළොත් සුපිරි ගමනක් තියෙයි ඉස්සරහට
    ආතල් අරන් සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි බොරු වීරයෙක් වෙන්න හදල විහින් දුක් විදින්න ඕනෙ නෑනෙ
    මොලේ පාවිච්චි කරන්නේ කොහොමද මොලේ නැති ගොබ්බයෙක්😂
     
    • Haha
    Reactions: Lovtus

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,008
    4,599
    113
    අයි අය්යෝ ගොංජා.. 😂 ගොංජා ගේ බැක් සයිඩ් පලලද ඇතුලේ ඉද්දි😂😂 තව ඉන්න බෑ කියනවද.

    එතකොට අර විනිසුරුවරුන්ට කරපු බලපෑම් එතකොට CID ලොක්කෝ එක්ක ඩීල් දාගෙන රාජපක්ෂලාට කෙලවන්න ගහපු ගේම් යට යනවද. මම නම් කියන්න ඕකව ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕනා.
    ------ Post added on Mar 25, 2022 at 4:08 PM
    අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී සිය කණගාටුව ප්‍රකාශකිරීමට කැමති බව රන්ජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

    සිද්ධියට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (25) උදෑසන කැඳවුණු අවස්ථාවේ දී මේබව දැනුම් දෙනු ලැබුවේය.
    රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුනේ අධිකරණයට අපහාස කිරීම හා සම්බන්ධ දෙවන නඩුව සඳහායි.
    ඔහුඅ පළමු නඩුවේ තීන්දුව ප්‍රකාරව දැනටමත් සිර දඩුවම් විඳින අතර දෙවැනි නඩුවෙන් ගැලවීමක් ලැබුණොත් පවතින වසර 4 සිර දඩුවම තවත් දීර්ඝ නොවනු ඇති.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    Mukathiyata muwa wela nadu aikaragaththata wada nambuine pons
    kawuda ban ewa nambui kiwwe? mama kiyala thiyenawada ehema kohewath?

    Uge athin waraddak unaa neethiye hatiyata. Neethiya, adikaranaya kochchara chater da kiyala api dannawane. U eliyata awith gemak denna oni Rajapaksa kandayonta 2024 paradunaama aayi noyennama
    kohomath aye Rajapakshala meke baleta enne na. erozan wage keppa wassek dunnoth misak bath kana minissu nam unta ayemath chandayak denne na reddak adagena.
    ------ Post added on Mar 25, 2022 at 8:16 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    kawuda ban ewa nambui kiwwe? mama kiyala thiyenawada ehema kohewath?


    kohomath aye Rajapakshala meke baleta enne na. erozan wage keppa wassek dunnoth misak bath kana minissu nam unta ayemath chandayak denne na reddak adagena.
    ------ Post added on Mar 25, 2022 at 8:16 PM
    Un anthima awurudde election ekata lanwela goda dannath puluwan ban. Oya prashna tika 2023 anthima weddi boruwata wisaduna wage pennuwoth ape un wenas wenna ida thiyenawa. Mannan okun ira handa genawath aayi aduma tharame Bhanuka Rajapaksatawath chande denne na kiyala hithan inne :oo:
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    සිංහයෝ, යක්කයෝ,මහසොහොන් කාරයෝ කියාගෙන ලොකු සෙට් එකක් ඉස්සරහට ආවා.. උන් සේරම අන්ත බලුවිදියට බලුම වෙලා පීචන් වෙලා මකබෑවිලා ගියා... ඒ සෙට් එකේ කොයි තිරිසන් සිංහයා ගැනද මේ කියන්නේ?
    ඔය කොයි පකයත් එකයි