නූගතෙක්ට වුනත් වයසත් එක්ක හරි මොළෙත් ටිකක් වැඩෙන්න ඕන.ඌ ප්රතිශතයක් දාගෙනනෙ ඕක කිව්වෙ.
පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් වෙලත් මූ මෝඩයෙක්ද බන් මයික් එකක් දැක්කම ගොන්කතා කියන්න.
එස් බී මතකනං පොර කැම්පසුත් ගිහිං කට වරද්දගෙන කූරු ගැන්නා.
කව්රු වුනත් මොළේ පාවිච්චිකරලා කතාකරන්න ඕන.
