🔴 Breaking news 🫡 WW3

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කෝ පකෝ වර්ල්ඩ් වෝර් ත්‍රී

    නෙද්දිකං විතරක් බෝතල් පත්තර මාධ්‍ය කඩමාලු යාපා පොන්ස්


    @yapa100

    දැං ඉතිං ඇවිත් ඩිස්ලයික් දාල යයි ලමිස්සි වගේ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    day 17 waiting for ww3


    Skeleton Meta GIF by jjjjjohn
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    🔴 BREAKING NEWS
    ඊශ්‍රායලය විසින් ඉරානය, සිරියාව හා ඉරාකයේ සිථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කරයි.

    ඉරානයේ පිපිරීම් 3 ක් වාර්තා වන අතර. සිරියාවේ හා ඉරාකයේ ඉරානයේ ජෙනරාල් වරු සිටින හෝ ඉරානයට අනුභද්ධ ස්ථාන වලට ප්‍රහාර එල්ල කර ඇතිබව වාර්තා වේ.

    මේවනවිට ඉරානය විසින් සියලු ගුවන්ගමන් අවංලගු කර ඇතිඅතර ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්විමට සුදානම්ක් ඇතිබව වාර්තා වේ.



    🇮🇱❌🇮🇷❗️ — U.S. officials have told ABC that Israeli Air Force is now striking missiles sites in Iran!

    අහ් එහෙමද පොන්නයා 🤭🤭🤭
     
    • Haha
    Reactions: tharakaf