🔴 [Exposed] තල්මස් සන්නිය WhaleBoost Ponzi Scheme that Promoted by පොට්ට කංචුක

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ඔක්කොටම මුල තමා ලංකාවේ උන්ගේ කම්මැලි කම. නිකන් ඉදන් සල්ලි හොයන්න බලන්නේ. එක දන්නා හොරු හොදට අන්දනවා හරක් ටික
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අර මොංගල් යුටියුබ් කාරයා නේද ඔය? උන් ඔක්කොම ඉන්නෙ අපේ ගෙවල් පැත්තේ

    ah un set wena gedara atte ubalage gewal laga wenna athi
     
    • Like
    Reactions: lasankandy

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    අඩො මේ ඒක නෙවෙයි. මම ඕකට register උනානෙ මොකක්ද මේ කියල බලන්න. (scam එකක් කියල දන්නව ඒ දවස් වලම.) bank details නම් real එව දැම්ම අර හම්බෙන ටික ගන්න පුලුවන් වෙයි කියල හිතල. bank details වලින් ගේමක් දෙන්න බෑනෙ එහෙම?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Me hukannonwa allala denna bada ban scam kiyala?
    මුන් හොදට වියදම් කරනවා බන්. මේ එකක් දෙකක් විතරයි මේ වගේ සෑහෙන පොන්සි ස්කීම්ස් ගොඩක් තියෙනවා. නීතියේ හිඩැස් තියෙන නිසා මුන් බේරිලා ඉන්නවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අඩො මේ ඒක නෙවෙයි. මම ඕකට register උනානෙ මොකක්ද මේ කියල බලන්න. (scam එකක් කියල දන්නව ඒ දවස් වලම.) bank details නම් real එව දැම්ම අර හම්බෙන ටික ගන්න පුලුවන් වෙයි කියල හිතල. bank details වලින් ගේමක් දෙන්න බෑනෙ එහෙම?
    ගේමක් දෙන්න නම් බෑ.
     
    • Love
    Reactions: rukshrulz

    AnuradhaRa

    Well-known member
  • මුන් හොදට වියදම් කරනවා බන්. මේ එකක් දෙකක් විතරයි මේ වගේ සෑහෙන පොන්සි ස්කීම්ස් ගොඩක් තියෙනවා. නීතියේ හිඩැස් තියෙන නිසා මුන් බේරිලා ඉන්නවා.
    පොන්සි :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේක App එකක් නෙමෙයි. වියට්නාම් කාරයෙක්ගෙන් ගත්ත ස්ක්‍රිප්ට් එකක්.
    ප්‍රොජෙක්ට් එකට හොදට සල්ලි වියදම් කරලා තියෙනවා.

    එහෙම ලොකුවට වියදම් කරන්න ඕන නැහැ බන්. මමත් සමහර වෙලාවට මට හම්බෙන ෆ්‍රීලාන්ස් වැඩ වලට වියට්නාම් එවුන් කරපු ප්‍රොජෙක්ට් සල්ලි දීලා අරගෙන තියනවා
    මෙහෙ කාටත් ඉක්මන් එකේ ක්ලෝන් ඕන උනු කාලෙ සහ පික්මී එකේ ක්ලෝන් ඕන උනු කාලෙ envato එකෙන් සෙට් උනු වියට්නාම් සෙට් එකක් කරපු ප්‍රොජෙක්ට් ඩොලර් 40-50ට අරන් කලර් ස්කීම් එකයි අයිකන් ටිකයි මාරු කරලා මෙහෙ ඉන්න ඔන්ටපනර්ස්ලාට ලක්ශ 5-6ට දුන්නෙ ඒ දවස් වල

    මාකටින් වලට නං වියදම් කරන්න ඕන
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    එහෙම ලොකුවට වියදම් කරන්න ඕන නැහැ බන්. මමත් සමහර වෙලාවට මට හම්බෙන ෆ්‍රීලාන්ස් වැඩ වලට වියට්නාම් එවුන් කරපු ප්‍රොජෙක්ට් සල්ලි දීලා අරගෙන තියනවා
    මෙහෙ කාටත් ඉක්මන් එකේ ක්ලෝන් ඕන උනු කාලෙ සහ පික්මී එකේ ක්ලෝන් ඕන උනු කාලෙ envato එකෙන් සෙට් උනු වියට්නාම් සෙට් එකක් කරපු ප්‍රොජෙක්ට් ඩොලර් 40-50ට අරන් කලර් ස්කීම් එකයි අයිකන් ටිකයි මාරු කරලා මෙහෙ ඉන්න ඔන්ටපනර්ස්ලාට ලක්ශ 5-6ට දුන්නෙ ඒ දවස් වල

    මාකටින් වලට නං වියදම් කරන්න ඕන
    අනේද කියන්නේ තනිකර ඔය වගේ ඒවගේ ප්‍රොජෙක්ට් එකම එන්වාටෝ ටිකක් හෙව්වා නම් හොයාගන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: kasun_kbp