🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    ඡන්දයට තියෙන්නේ හරියටම තව දවස් 7යි. ඊලග සෙනසුරාද චන්දෙ.

    පොඩ්ඩක් කතාකරමු තමන් හිතන් ඉන්න විදියට එක් එක් දිස්ත්‍රික්ක ජයගැනිමේ ප්‍රවනතාවක් තියෙන කෙනා කවුද කියල. ප්‍රතිශතත් කොටන් යමු. තමන් ඉන්න මැතිවරණ දිස්ත්‍රික්කයත් කියන් යන්න. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ.


    AU91DoH.png



    E3xCDIm.jpeg


    1. Ampara (Digamadulla)
    2. Anuradhapura
    3. Badulla
    4. Batticaloa
    5. Colombo
    6. Galle
    7. Gampaha
    8. Hambantota
    9. Jaffna
    10. Kalutara
    11. Kandy
    12. Kegalle
    13. Kurunegala
    14. Matale
    15. Matara
    16. Monaragala
    17. Nuwara Eliya
    18. Polonnaruwa
    19. Puttalam
    20. Ratnapura
    21. Trincomalee
    22. Vanni
    අදහස ඩොක් වෙතින් @emoji diaries :yes: (y)
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    1. Ampara (Digamadulla) - Sajith
    2. Anuradhapura - AKD
    3. Badulla - AKD
    4. Batticaloa - Sajith
    5. Colombo - AKD
    6. Galle - AKD
    7. Gampaha - AKD
    8. Hambantota - AKD
    9. Jaffna - Sajith
    10. Kalutara -AKD
    11. Kandy -AKD
    12. Kegalle - AKD
    13. Kurunegala - AKD
    14. Matale - AKD
    15. Matara - AKD
    16. Monaragala - AKD
    17. Nuwara Eliya - Sajith
    18. Polonnaruwa - AKD
    19. Puttalam - Sajith
    20. Ratnapura - AKD
    21. Trincomalee - Sajith
    22. Vanni - Sajith
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මගේ මැතිවරණ දිස්ත්‍රික්කය කළුතර.

    ඇත්තම කතාව මොන දිස්ත්‍රික්කය කව්රු දිනයි ද කියලා මට අදහසක් නැත.

    මට ඡන්දෙ නෑ. නමුත් මම හිතන්නේ සජිත් දිනානවනන් රටට හොඳයි. (Lesser evil)

    රනිල් ඉන්නේ හොරු සෙට් එකක් එක්ක.. රත්තරන් SB..

    ජෙප්පෝ නිකන් කයිය විතරයි, අනුරගේ ඇල්පිටියේ tea කතාවේදී මම ඒක ඔප්පු කරලම පෙන්නුවා. අනික බයි ජනතාව උගේ පස්සෙ ඉන්නේ දැන්.. පට්ටම toxic

    සජිත් ගෙයි උගේ වටේ ඉන්න උන්ගේත් අඩු පාඩු තියෙනවා ඒත් මං හිතන්නේ උන් තමයි Lesser Evil
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මාස හතරකට පහකට වගේ කලින් චන්දෙ තිබ්බ නම් මාලිමාව ගොඩක් දිස්ත්‍රික්ක දිනයි. ඒත් දැන් උන්ගේ රැල්ල ඉවරයි. ගොඩක් දිස්ත්‍රික්ක වල සජියට චන්ද වැඩියි. මුස්ලිම් දෙමල පැති සජියා ලෑන්ඩ් ස්ලයිඩ් වික්ටරි තමයි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    ඡන්දයට තියෙන්නේ හරියටම තව දවස් 7යි. ඊලග සෙනසුරාද චන්දෙ.

    පොඩ්ඩක් කතාකරමු තමන් හිතන් ඉන්න විදියට එක් එක් දිස්ත්‍රික්ක ජයගැනිමේ ප්‍රවනතාවක් තියෙන කෙනා කවුද කියල. ප්‍රතිශතත් කොටන් යමු. තමන් ඉන්න මැතිවරණ දිස්ත්‍රික්කයත් කියන් යන්න. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ.


    AU91DoH.png



    E3xCDIm.jpeg


    1. Ampara (Digamadulla)
    2. Anuradhapura
    3. Badulla
    4. Batticaloa
    5. Colombo
    6. Galle
    7. Gampaha
    8. Hambantota
    9. Jaffna
    10. Kalutara
    11. Kandy
    12. Kegalle
    13. Kurunegala
    14. Matale
    15. Matara
    16. Monaragala
    17. Nuwara Eliya
    18. Polonnaruwa
    19. Puttalam
    20. Ratnapura
    21. Trincomalee
    22. Vanni
    අදහස ඩොක් වෙතින් @emoji diaries :yes: (y)
    Homagama, Avissawella, Kottawa, Nugegoda, Hanwella, Rathnapura, Thalawathugoda, Godagama, Maharagama Eka mitata Colombo Anura
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    අනුරයියා උඩින් දිනුම් වගේ පෙන්නම් හිටියට රිසල්ට් එද්දි හික් ගැවෙයිද දන්නේ නෑ. කරුමෙට හරි පුතාණෝ දින්නොත්... හිතන්නේ නැතුව දේවල් නේ කොහොමත් වෙන්නේ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    මාස හතරකට පහකට වගේ කලින් චන්දෙ තිබ්බ නම් මාලිමාව ගොඩක් දිස්ත්‍රික්ක දිනයි. ඒත් දැන් උන්ගේ රැල්ල ඉවරයි. ගොඩක් දිස්ත්‍රික්ක වල සජියට චන්ද වැඩියි. මුස්ලිම් දෙමල පැති සජියා ලෑන්ඩ් ස්ලයිඩ් වික්ටරි තමයි.
    ahala thiyena deta uththara deepan :LOL: