🔴BREAKING

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    අපිට හැමදාම උනේ හොරුන්ගෙන් හොඳම හොරා තෝරන්න.කවදාවත් අමුතු ඇටේ ආයි මුතු ඇටයක් වෙන්නේ නෑ....දුකයි..දුකායි...😪
    :-(
     
    • Like
    Reactions: sakuntha1996

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දැන් අලුත්ම හොරා කෑම තමයි පටන් ගන්න යන්නේ.. අපිට අවුරුදු 5ක් දෙන්න මේ ටික ගොඩ ගන්න. සුදානම් වෙයල්ලා තියෙන සකලමනාවම විකුනන්න
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    හර්ෂ ට වත් දුන්නා නම් කියලා හිතෙනවා මිනිහා පිස්සු කෙලියත් දන්න හැටියට හොරා කන්නේ නැහැ බං
    එකෙක්ට වත් දීලා වැඩක් නැ මේ විවස්තාව වෙනස් නොකර. මේ අරගලේ යන්නෙත් එක කොරගන්න. හැබැයි මම දන්නේ නැති එකම ක්‍රමේ කොහොමද කොරන්නේ කියන එක
     
    • Like
    Reactions: Honda.putha

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    🔴 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
    hodai ,minaha inna ona ,nathnam kelama wenawa, thama miusnta meka risk eka thrun na, political vidihata kamathi nathi unata, RAnil use karala inernational contact walin loan tikak ganna wenwa nathnam apitama hikena seen ekak thiyanna. dakkana central bank ekin kiuwa dewal,
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    එකෙක්ට වත් දීලා වැඩක් නැ මේ විවස්තාව වෙනස් නොකර. මේ අරගලේ යන්නෙත් එක කොරගන්න. හැබැයි මම දන්නේ නැති එකම ක්‍රමේ කොහොමද කොරන්නේ කියන එක
    ඔව් ඒ කතාවට එකඟයි . වියවස්ථාව හරියට තියෙනවා නම් මෝකා ආවත් අපිට අදාල නැහැ. රට ඉස්සරහට යයි

    මේ වෙලාවේ මන්ත්‍රීලා බය කරගෙන ව්‍යවස්ථා සම්පාදන සභාවක් දාලා අළුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න පුළුවන් නම් ඒක තමා ජයග්‍රහණය .නැත්නම් අපිට නාකි වෙනකං go home කියා කියා පාරේ තමා ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: HAneo

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    හර්ෂ ට වත් දුන්නා නම් කියලා හිතෙනවා මිනිහා පිස්සු කෙලියත් දන්න හැටියට හොරා කන්නේ නැහැ බං
    ගෝටා හර්ෂට දෙන්න හැදුවා. හර්ෂ බෑ කිව්වා.