🔴BREAKING

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔව් ඒ කතාවට එකඟයි . වියවස්ථාව හරියට තියෙනවා නම් මෝකා ආවත් අපිට අදාල නැහැ. රට ඉස්සරහට යයි

    මේ වෙලාවේ මන්ත්‍රීලා බය කරගෙන ව්‍යවස්ථා සම්පාදන සභාවක් දාලා අළුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න පුළුවන් නම් ඒක තමා ජයග්‍රහණය .නැත්නම් අපිට නාකි වෙනකං go home කියා කියා පාරේ තමා ඉන්න වෙන්නේ
    අරගලේ නැත්නම් මේ වෙනකොට සිංහලු නැ . අන්න එකයි. මම විවස්තා මණ්ඩල නම් ඇත්තටම දන්නේ නැ . හැබැයි ගොට්ටා ඉදිද්දී කොමද බන් ඕක කරන්නේ? අනික් පැත්තට ඉන්න සේරම හොරු. උන්ට අවාසි වෙන වෙනසක් කරයි කියල නම් හිතන්න බැ
     
    • Like
    Reactions: sakuntha1996

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    අරගලේ නැත්නම් මේ වෙනකොට සිංහලු නැ . අන්න එකයි. මම විවස්තා මණ්ඩල නම් ඇත්තටම දන්නේ නැ . හැබැයි ගොට්ටා ඉදිද්දී කොමද බන් ඕක කරන්නේ? අනික් පැත්තට ඉන්න සේරම හොරු. උන්ට අවාසි වෙන වෙනසක් කරයි කියල නම් හිතන්න බැ
    ගෝඨා ට පාර්ලිමේන්තු වේ වැඩ වලට අත ගහන්න බැහැ . අත ගහන්න යන්නෙත් නැහැ .

    ව්‍යවස්ථා සම්පාදන සභාවක් හදනවා ලංකාවේ ඉන්න හොදම විද්වතුන් දාලා .ඒගොල්ලෝ ව්‍යවස්ථාව හදලා පාර්ලිමේනතුට දෙයි .

    අපිට තියෙන්නේ පළාතේ මන්ත්‍රී ට එකට ගොනා වගේ අත උස්සන්න කියලා කියන්න . නැත්නං ගමට එන්න දෙන්න නැහැ කියලා කියන්න . සති 2 දෙකෙන් අළුත් ව්‍යවස්ථා ව රෙඩි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ගෝඨා ට පාර්ලිමේන්තු වේ වැඩ වලට අත ගහන්න බැහැ . අත ගහන්න යන්නෙත් නැහැ .

    ව්‍යවස්ථා සම්පාදන සභාවක් හදනවා ලංකාවේ ඉන්න හොදම විද්වතුන් දාලා .ඒගොල්ලෝ ව්‍යවස්ථාව හදලා පාර්ලිමේනතුට දෙයි .

    අපිට තියෙන්නේ පළාතේ මන්ත්‍රී ට එකට ගොනා වගේ අත උස්සන්න කියලා කියන්න . නැත්නං ගමට එන්න දෙන්න නැහැ කියලා කියන්න . සති 2 දෙකෙන් අළුත් ව්‍යවස්ථා ව රෙඩි.
    මේ ලැබෙන දත්ත වලට අනුව නම් ඕක කිසි සේත්ම ලේසි වැඩක් නෙමේ බන්
     
    • Like
    Reactions: magix

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    279588514_3070980483152951_5707237543707870384_n.jpg
     
    • Like
    Reactions: zid2021

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    ජය වේවා! මොන උනත් රනිල තමයි මේ වෙලාවේ හිඟාකන්ඩ ජාත්‍යන්තර ට දාන්න පුළුවන් හොඳම bullet එක 🤣🤣🤣
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සජිත්ට වඩා නම් හොදයි
    මේ වෙලාවේ හැටියට නම් අත්දැකීම් තියෙනේ එකෙක් ඕනේ
    ගුඅන්පි නම් කැමති නැ එත් සජිත්ට වඩා නම් හොදා අම්මෝ
    හනේ ඇත්තට වෙච්ච දෙයක් නේද බන්! :lol:
     
    • Haha
    Reactions: TCB Rox and nikdw