😎 "Joe Rogan" හමුවට ආ 'ට්‍රම්පච්චි' 😎

Batfleck

Well-known member
  • May 20, 2020
    3,050
    4,695
    113
    Sri Lanka
    Batfleck කිව්වා වගේ පෙනිසිල්වේනියාව දිනන්නෙ කවුද කියන එක තමයි දැන් තියෙන තීරණාත්මකම සාධකේ. ඒ ප්‍රාන්තෙ දිනන කෙනා බොහෝදුරට ජනාධිපති වෙයි.
    ------ Post added on Oct 31, 2024 at 5:30 PM
    Mage friend kenek innawa suddiyek. Gaani democratic. Gaani nam kiyanne පෙනිසිල්වේනියා Republican dinai kiyala. Ee kaale idanma Republican state ekak.

    Mokaa dinnath me paara election eka patta interesting. Maara aathal. Trump kaaraya Grabage truck eke yana seen eka ehema patta. :ROFLMAO:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මම පෞද්ගලික මතය හිතන්නේ ට්‍රම්ප් වගේ අන්තවාදි බයිමානසිකත්වයක් ඇති පොරක් ඔයවගේ බලසම්පන්න රටක ජනාධිපතිවිම අපි වගේ රටවල් වලට හානිදායකයි කියලා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Mokaa dinnath me paara election eka patta interesting. Maara aathal. Trump kaaraya Grabage truck eke yana seen eka ehema patta. :ROFLMAO:
    පොරගෙ කැම්පේන් එක මැනේජ් කරන ටීම් එක ලංකාවෙන් බලලා ඉගෙන ගෙන ඕක කරා ද දන්නෙ නෑ. :D මෙහෙත් ඉස්සර පොලිටික්කො තෙල් එහෙම ගණන් ගියාම මීඩියාවලට පේන්න බක්කි කරත්තවලයි, ෆුට් සයිකල්වලයි නැගලා දියවන්නාවෙ හරක් ගාලට එනවනෙ. 🥴
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,050
    4,695
    113
    Sri Lanka
    මම පෞද්ගලික මතය හිතන්නේ ට්‍රම්ප් වගේ අන්තවාදි බයිමානසිකත්වයක් ඇති පොරක් ඔයවගේ බලසම්පන්න රටක ජනාධිපතිවිම අපි වගේ රටවල් වලට හානිදායකයි කියලා.
    Mata nam mixed views tibba. Race eka iwara wenna laga nisa dan man nam kamati Trump dinanawata. Kalin nam wadi kamaththak tibbe na.
    Biden and Kamala had 4 years. Nothing was done. Kamala aawath ayeth ooka continue wei. Ukraine war eka continue wei.

    Far Left or Far right dekama hoda na ban. Eth Lankawa dan Far left ghn ne tiyenne. Lankawe gov change kale wenasak oni nisa ne. USA wala economy, housing, migrants issues godak tiyenawa. Muu awoth economically hoda wei.

    Eelaga paara election ekata me gaani illuwoth maru Republican eken Vivek karaya ekka.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම පෞද්ගලික මතය හිතන්නේ ට්‍රම්ප් වගේ අන්තවාදි බයිමානසිකත්වයක් ඇති පොරක් ඔයවගේ බලසම්පන්න රටක ජනාධිපතිවිම අපි වගේ රටවල් වලට හානිදායකයි කියලා.
    2016 - 2020 කාලෙ එහෙම බලපෑමක් වුණා ද? මට නම් හිතෙන විදිහට ඩිමොක්‍රටික් උන් ආවොත් අනිවා ලංකාවට විතරක් නෙවේ ලෝකෙටම හොදම එකෙන් කෙළවෙනවා.
     
    ලං⁣කාවේ සිස්ටම් ජේන්ජ් කලේ මිනිස්සු දේශපාලනකිව සවිංඥාණික වෙලා හෝ මේක වමද දකුනද බලලා හෝ නෙවෙයි. මිනිස්සුන්ට පරණ එවුන් එපාම වුන නිසා.

    අදටත් ලංකාවේ මිනිස්සු ලෙෆ්ට් රයිට් මොකක්ද දන්නැ. මිනිස්සු හිතනවා රනිල් ආර්ථිකය ගැන කියවන නිසා ලිබ්බෙක් කියලා. රනිල් ගේ වැඩ තනිකර ඔපොසිට්. මිනිස්සු මේවැයි තේරුම් දන්නැ බං. අනුරයා උනත් ෆා ලෙෆ්ට් නෙවෙයි. ලංකාවේ අද වෙද්දි ප්‍රධාන පක්ෂයක් විසින් ගෙනියන දකුනකුත් නැ වමකුත් නැ.
     
    • Like
    Reactions: Stimulus mind

    Anura nam Far left hitiye. President powers awata passe change unada danne na.
    Hadunneththi, Lalkantha, Tilwin gana mokada kiyanne? JVP was, is and will be far left ban. Accept it.

    Lankawe minissu ooka danne na. Eeka aththa. Unta wena choice ekak tibbeth na. NPP/JVP thama e welawe minissu dakapu hodama choice eka.

    "ලං⁣කාවේ සිස්ටම් ජේන්ජ් කලේ මිනිස්සු දේශපාලනකිව සවිංඥාණික වෙලා හෝ මේක වමද දකුනද බලලා හෝ නෙවෙයි. මිනිස්සුන්ට පරණ එවුන් එපාම වුන නිසා."
    Uba kiyana me point eka USA walata daala balanna. Dan godak ewun hithanne unge economy eka, migration gana. Biden/Harris administration ekata ba kiyala kiyanne un.
     
    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    2016 - 2020 කාලෙ එහෙම බලපෑමක් වුණා ද? මට නම් හිතෙන විදිහට ඩිමොක්‍රටික් උන් ආවොත් අනිවා ලංකාවට විතරක් නෙවේ ලෝකෙටම හොදම එකෙන් කෙළවෙනවා.
    ම⁣ට තෙරෙන විදිහට ,ට්‍රම්ප් පාලනේ යම් තීරණ හේතුවුනා වර්තමාන ප්‍රශ්න නැවත රත් කරන්න.

    ඊශ්‍රායලයේ කැපිටල් එක විදිහට ජෙරුසෙලම හදුන්වනවා කියලා ට්‍රම්ප් කියපු එක, ඉරානය එක්ක දාගත්ත කොකු, න්‍යෂ්ටික වැඩසටහන හරි මේසයකට ගන්නැතුව දාගත්ත කොකු, යේමන් සවදි කේස් එකේදි කරපු වැරදි, ඇමරිකා ෆස්ට්, ඇ⁣ෆ්ගන් තලේබාන් සාමකතා මේසයේ කරපු වැරදි, කෝවිඩ් වගේ හේතු නිසා රටවල් ගොඩක් අමාරුවේ වැරදුනා කියලා හිතෙනවා. මේ මතක් වෙන ටික. නාසිසිස්ටික් ගතිය නිසා ගත්ත තීරන තියනවා.

    Anura nam Far left hitiye. President powers awata passe change unada danne na.
    Hadunneththi, Lalkantha, Tilwin gana mokada kiyanne? JVP was, is and will be far left ban. Accept it.

    ලංකාවේ far right හරි far left වෙලා හරි ඡන්දයක් දිනන්න බැ. ඒක තමයි ඇත්ත. Npp එක ඒක තේරුම් ගත්ත නිසා ඡන්දෙ දිනාගත්තා. අනික jvp එකේ කැපුවත් ⁣වමේ බරඅතු ගැලවෙන්න ගත්තා 2012දි. මේ ඉන්න එවුන් උබ කියන අය දරුනු වම නෙවෙයි කිර්තිගේ සෙවනැලි. ඒකයි එහෙම පෙන්නේ. Jvp තිබුනු අන්තික මතවාද දරපු පිරිස් සෙමින් දියවිම එක හේතුවක් jvp බලය ගන්න.

    පර්සනල් අයිඩියොලොජි මොනා උනත් දැන් මුන් කරන්නෙ සෙන්ට ඉදන්. දැනට රට යන විදිහ හරියට බැලුවොත් සෙන්ට රයිට් එකටත් බරයි. එහෙම තමයි බලය ගැනිම හ බලය පවත්වාගැනිමේදි වෙනස් වෙලා අතරින දේවල් තියනවා.

    Lankawe minissu ooka danne na. Eeka aththa. Unta wena choice ekak tibbeth na. NPP/JVP thama e welawe minissu dakapu hodama choice eka.

    "ලං⁣කාවේ සිස්ටම් ජේන්ජ් කලේ මිනිස්සු දේශපාලනකිව සවිංඥාණික වෙලා හෝ මේක වමද දකුනද බලලා හෝ නෙවෙයි. මිනිස්සුන්ට පරණ එවුන් එපාම වුන නිසා."
    Uba kiyana me point eka USA walata daala balanna. Dan godak ewun hithanne unge economy eka, migration gana. Biden/Harris administration ekata ba kiyala kiyanne un.
    ඉතින් අප දෙදෙනා අතර ඝට්ටනයක් නැ. ඕකම තමා මාත් කියලා තියෙන්නේ.

    පරමාධිපත්‍ය බලය හැසිරෙන්නේ බුද්ධිය මත කිරලා මැනලා ගන්න තීරණ මතම නෙවෙයි.

    නමුත් මට හිතෙනවා ට්‍රම්ප් හොද නැ කියලා. ඒ තනි මතය.
    ------ Post added on Oct 31, 2024 at 6:40 PM
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    if trump wins, America fuck yeah, libs in shambles, thin blue line fuck ya

    Kamala wins, feminism skyrocketing, police budget cut coming up, for us in third world countries gonna have great time, world conflicts continues, overall merica fucked, asian buggers us win

    me here rooting for Kamala. Aktually, both fine as someone with centre-right views ;)
     
    • Like
    Reactions: Stimulus mind

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    මම පෞද්ගලික මතය හිතන්නේ ට්‍රම්ප් වගේ අන්තවාදි බයිමානසිකත්වයක් ඇති පොරක් ඔයවගේ බලසම්පන්න රටක ජනාධිපතිවිම අපි වගේ රටවල් වලට හානිදායකයි කියලා.
    uge kale tama ban loke peaceful ma kale. no wars. middle east stable, EU stable, NK stable. Unge rata stable. Balapan Biden, Obama, Bush kale hamadama wars.