2016 - 2020 කාලෙ එහෙම බලපෑමක් වුණා ද? මට නම් හිතෙන විදිහට ඩිමොක්රටික් උන් ආවොත් අනිවා ලංකාවට විතරක් නෙවේ ලෝකෙටම හොදම එකෙන් කෙළවෙනවා.
මට තෙරෙන විදිහට ,ට්‍රම්ප් පාලනේ යම් තීරණ හේතුවුනා වර්තමාන ප්‍රශ්න නැවත රත් කරන්න.
ඊශ්‍රායලයේ කැපිටල් එක විදිහට ජෙරුසෙලම හදුන්වනවා කියලා ට්‍රම්ප් කියපු එක, ඉරානය එක්ක දාගත්ත කොකු, න්‍යෂ්ටික වැඩසටහන හරි මේසයකට ගන්නැතුව දාගත්ත කොකු, යේමන් සවදි කේස් එකේදි කරපු වැරදි, ඇමරිකා ෆස්ට්, ඇෆ්ගන් තලේබාන් සාමකතා මේසයේ කරපු වැරදි, කෝවිඩ් වගේ හේතු නිසා රටවල් ගොඩක් අමාරුවේ වැරදුනා කියලා හිතෙනවා. මේ මතක් වෙන ටික. නාසිසිස්ටික් ගතිය නිසා ගත්ත තීරන තියනවා.
Anura nam Far left hitiye. President powers awata passe change unada danne na.
Hadunneththi, Lalkantha, Tilwin gana mokada kiyanne? JVP was, is and will be far left ban. Accept it.
ලංකාවේ far right හරි far left වෙලා හරි ඡන්දයක් දිනන්න බැ. ඒක තමයි ඇත්ත. Npp එක ඒක තේරුම් ගත්ත නිසා ඡන්දෙ දිනාගත්තා. අනික jvp එකේ කැපුවත් වමේ බරඅතු ගැලවෙන්න ගත්තා 2012දි. මේ ඉන්න එවුන් උබ කියන අය දරුනු වම නෙවෙයි කිර්තිගේ සෙවනැලි. ඒකයි එහෙම පෙන්නේ. Jvp තිබුනු අන්තික මතවාද දරපු පිරිස් සෙමින් දියවිම එක හේතුවක් jvp බලය ගන්න.
පර්සනල් අයිඩියොලොජි මොනා උනත් දැන් මුන් කරන්නෙ සෙන්ට ඉදන්. දැනට රට යන විදිහ හරියට බැලුවොත් සෙන්ට රයිට් එකටත් බරයි. එහෙම තමයි බලය ගැනිම හ බලය පවත්වාගැනිමේදි වෙනස් වෙලා අතරින දේවල් තියනවා.
Lankawe minissu ooka danne na. Eeka aththa. Unta wena choice ekak tibbeth na. NPP/JVP thama e welawe minissu dakapu hodama choice eka.
"ලංකාවේ සිස්ටම් ජේන්ජ් කලේ මිනිස්සු දේශපාලනකිව සවිංඥාණික වෙලා හෝ මේක වමද දකුනද බලලා හෝ නෙවෙයි. මිනිස්සුන්ට පරණ එවුන් එපාම වුන නිසා."
Uba kiyana me point eka USA walata daala balanna. Dan godak ewun hithanne unge economy eka, migration gana. Biden/Harris administration ekata ba kiyala kiyanne un.
ඉතින් අප දෙදෙනා අතර ඝට්ටනයක් නැ. ඕකම තමා මාත් කියලා තියෙන්නේ.
පරමාධිපත්‍ය බලය හැසිරෙන්නේ බුද්ධිය මත කිරලා මැනලා ගන්න තීරණ මතම නෙවෙයි.
නමුත් මට හිතෙනවා ට්‍රම්ප් හොද නැ කියලා. ඒ තනි මතය.
------
Post added on Oct 31, 2024 at 6:40 PM