😮යකෝ චිනේ මාර දියුණූ යි නේ බන් 😱⭐

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    534
    580
    93
    නෑ මචං ඔය මිනිස්සු නැතුව ලෙඩ්ඩු shift කරගන්න හදාපු ගැජට් එකක්, ඕක නිසා වැඩේ efficent විදියට කරගන්න පුළුවන් ලු, තව ඔය කොන්ද/අතපය කැඩිලා වගේ බරපතල injuries උන අයට එහෙම හානියක් වෙන්නේ නැතුව ලේසියෙන් එහේ මෙහේ shift කරගන්න එහෙම පුළුවන්ලු ඕක නිසා

    දාන්න නම් පුළුවන් ඔයවගේ වීඩියෝ කෑලි ඕනිතරම් උන්ගේ තාක්ෂනේ පෙන්නන ඒවා , මම ඉන්න චීන discord group එකක තමයි ඕක දාල තිබ්බේ තව පට්ට සීන් තියනවා robotic සීන් එහෙම. කිරි මහාචාර්යවරුන්ට ඒවා සෙට් වෙන්නේ නැති නිසා දැම්මේ නෑ බම් 🤗
    group link bro?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    ASML ekata thiyana monopoly eka nethi karanna beri ai ban katawath ??
    සම්භාදක නිසා චයිනා,රාශියා දෙගොල්ලොම උන්ගේ ලිතොග්‍රැපි මැශින් හදන්න අතගහලා තියෙන්නේ .
    ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න පූලුවන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උන් දැනටමත් chip හදනවා , huawei phone උන්ගේම OS එකත් එක්කම release කරපු වෙලේ lithography machine ගත්ත එකක් ඇදිල ආව .
    චිප් නන් රුසියන් වුනුත් හදනවා.ඒක නෙමෙයි ගේම. ඒ යන කොස්ට් එකට ගැලපෙන හයි එන්ඩ්, යීල්ඩ් එක හොද එකක් වෙන්න ඕනි.
    ASML ekata thiyana monopoly eka nethi karanna beri ai ban katawath ??
    යන කොස්ට් එක ගොඩක් වැඩි ෆන්ඩරි එකක් කරන් යන්න.එක කරනවට වඩා ලේසී උන්ගෙන් ගන්න එක. දැන් තමයි ඔය චිප් විකුනන්නේ නැති ප්‍රශනේ එක්ක මොනපොලි එක ගැන හිතන්න වෙලා තියෙන්නේ. ගවමන්ට් එකකටම තමා ඕක කරන්න වෙන්නේ.චීනේ කලොත තමා
     
    • Like
    Reactions: NRTG and Colours

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    1743994926586.png

    china meka goda dagaothoth unlimited free energy
    and China 1Km long space station ekak build karanna plan karanawa neda. unta eka hadanna badu geniyanna Space X rocets wala copy test karana vedio wagayak man dakka
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    මම නං වැඩිය impress නෑ බ්‍රෝ මේවයින්. ඉන්දියාව තරන් ජියුනු නෑ. ඉන්දියාවේ පොඩි කඩයක් කරන මනුස්සයගෙ ඉඳන් qr code පාවිච්චි කරන්නෙ payment වලට. අන්න නවීන තාස්සනේ. අනාගත ලෝක බලවතා සහ කලාපීය බලවතා තමයි ඉන්දියාව. චීනෙට හැරෙන්නවත් බෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    සම්භාදක නිසා චයිනා,රාශියා දෙගොල්ලොම උන්ගේ ලිතොග්‍රැපි මැශින් හදන්න අතගහලා තියෙන්නේ .
    ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න පූලුවන්.

    Russia nam me seen eke godak pahala inne ussr kale awa developments dan ne. podiyata hadanawa semiconductors. thama windows un use karanne
    China nam hadai.
    dan ena samahara china fake semiconductor chips dakkama hithenne un lagadima 5nm barrier eka kadanawa. ado original chip eke size eken 1/10 size eka china copy.
     

    harakaf

    Junior member
  • Apr 6, 2025
    13
    52
    13
    Kakuthara mudukkuwe
    ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ලෝකෙන්ම EUV machines හදන්නේ ASML විතරයි. ඒක පට්ටම complicated වැඩක් කියන්නේ almost magic වගේ.

    ASML එකට Dutch government එකෙන් දාල තියන export restrictions අයින් කරොත් චීනට ඒක අවුරුදු 50 විතර leap එකක්.

    එහෙනම් උබ කිව්වත් වගේ politics වලින්ම ගහන්න ඕන ගේමක් .
    ඕක එච්චර කේස් එකක් නෙවෙයි කොල්ලනේ. මම මොරටු යුනිවසිටි එකේ පයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකටත් ඔය මැෂින් එකක් හැදුවෙ. ඒක කෝටි පහකට ඇමරිකාවට විකුනල තමයි ගෙදරයි වාහනෙයි ගත්තෙ.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ඕක එච්චර කේස් එකක් නෙවෙයි කොල්ලනේ. මම මොරටු යුනිවසිටි එකේ පයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකටත් ඔය මැෂින් එකක් හැදුවෙ. ඒක කෝටි පහකට ඇමරිකාවට විකුනල තමයි ගෙදරයි වාහනෙයි ගත්තෙ.
    උබ එහෙනම් ලෝක ආර්ථිකයේ හැරවුම් ලක්ෂය තමයි :D :D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    කොච්චර දියුණු උනත්
    වයසට යන එකටයි
    මැරෙන එකටයි
    විසඳුමක් හොයාගන්න බෑ