😵‍💫 ටැබ් ගෙන්න තහනම් ලු 🤮

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකුන්ට ඊරිසියාව
    හ්ම්ම්
    dn ethakota ehema phone ekak ewanawanm ewanna barida meheta
    නැති වෙයි බන්
    අපායෙ හැටි එහෙමයි 🥲
    ☹️
    Dan gennapu eka dunnada?

    Uba genmapu eka un ussanna hadanawada danne na
    එක දුන්නා බන්. ආයෙ දෙන්නෙ නැ කිව්වා. රජයෙන් කියන දේවල් අපි කරන්නෙ කිව්වා
    hariyata kiyapanko postman da case damme customs officer da?

    post office එකෙ ඉන්න custom ඩයල් එක බන්. ආය නම් දෙන්නෙ නැ කිව්වා.
     
    • Like
    Reactions: Didy and JokerFan

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    post office එකෙ ඉන්න custom ඩයල් එක බන්. ආය නම් දෙන්නෙ නැ කිව්වා.

    ah pora ehema thama ban. dawsak podi ekek iphone ekak genath letter ekak liyan release kara.