🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නවත්තලා දැම්මා සහෝ. කිරියෙ ඉන්න ඉරිසියාකාර කුහකයො එක්කෙනෙක්, හෝ දෙතුන් දෙනෙක් එකතුවෙලා ෆේක්ස් අටවන් ගිය අවුරුද්දෙ අන්තිම ටිකේ මාව කිරියෙන් යවා ගන්න දත කාපු හැටි ඔයා දන්නවනෙ. අන්තිමට ඒක මගේ බ්ලොග් එකේ කුණුහරුප කමෙන්ට්ස් දාන තැනටම ආවා. අන්තිමට කමෙන්ට් ඕෆ් කරන්න පවා උනා මට. එදා නම් කිරිය ගැන පුදුම කළ කිරීමක් දැනුනෙ. එදායින් පස්සෙ නම් හිතා ගත්තා තමන් කරන කියන කිසි දෙයක් ගැන ආයෙ කිරියෙ නම් කිසිදෙයක් දාන්නෙ නෑ කියලා. ඔයාලා වගේ ඕන දේකට අවංකයෙන්ම සපෝර්ට් කරන මෙම්බර්ස්ලා 99% ක් විතර අතරෙ ඒකෙ අනිත් පැත්ත කරන 1% ක් වගේ වෙන ප්‍රමාණෙකුත් කිරියෙ ඉන්නවා. එදා ඉදන් ඒක හොදට තේරුම් අරන් තමයි කිරියෙ ඉන්නෙ. :yes:
    ඕක කරන්න මුල් උනේ කාලකන්නි බල්ලා අනුරාධය කියල අපි හැමෝම දන්නවා..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක කරන්න මුල් උනේ කාලකන්නි බල්ලා අනුරාධය කියල අපි හැමෝම දන්නවා..
    අනේ ඌට උකාගන්න කියලා ඕක කලා නම් ඉවරනේ බන්. ඕක නතර කරපුවාම වෙන්නේ උගේ වෑයම සාර්තකයි කියන එක. ඒකද බන් වෙන්න ඕනේ. මේ කොහේද යන නපුන්සකයෙක් හින්දා අපිට හම්බවෙන දැනුම ටිකත් නැති කරගන්න කියලද කියන්නේ... :cry:
     
    • Sad
    • Like
    Reactions: wqe123 and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනේ ඌට උකාගන්න කියලා ඕක කලා නම් ඉවරනේ බන්. ඕක නතර කරපුවාම වෙන්නේ උගේ වෑයම සාර්තකයි කියන එක. ඒකද බන් වෙන්න ඕනේ. මේ කොහේද යන නපුන්සකයෙක් හින්දා අපිට හම්බවෙන දැනුම ටිකත් නැති කරගන්න කියලද කියන්නේ... :cry:
    පොන්නය හෙන ජවුසමක් නැතුව ෆේක් වලිනුයි, pdf ෆයිල් එකක් හදාගෙන මේකේ දාල..
     
    • Sad
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පොන්නය හෙන ජවුසමක් නැතුව ෆේක් වලිනුයි, pdf ෆයිල් එකක් හදාගෙන මේකේ දාල..
    ඔව් ඔව්. මන් දන්නවා. ඌට හැමනේසන් කියලා @Stimulus mind ඕක කරගෙන ගියා නම් ඉවරයි බන්. ඉස්සර ඕකා වීඩියෝ එකක් දැම්මාම මාත් බලලා කමෙන්ට් එකක් ලයික් එකක් එහෙම දානවා. අපරාදේ බන්. හෙනගහන්න ඕනේ කාලකන්නි ඒසිගේ පුතාට. :cry:
     
    • Sad
    Reactions: Kalegana

    nidarsha91

    Well-known member
  • මං අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා සහෝලා. :) Stimulus mind ම තමයි නම. :D Astronomy, science, medical වගේ දේවල් සම්බන්ධ අලුත්ම topics ගැන ආර්ටිකල්ස් තමයි බ්ලොග් එකේ දාන්න හිතන් ඉන්නේ. සිනමාව සම්බන්ධ දේත් ඉදිරියෙදි දාන්න හිතන් ඉන්නවා. ;) ඒ වගේ එක එක ක්ෂේත්‍රවල අලුත්ම තොරතුරු දැනගන්න මගේ බ්ලොග් එක follow කරන්න. එළකිරියට මං ලියන ලිපිවලට අමතරව ලියන ලිපි තමයි මං මේකෙ දාන්න හිතන් ඉන්නෙ අඩුම තරමෙ දවසට එක ආර්ටිකල් එකක් වගේවත් ලියන්න තමයි මගෙ අදහස තියෙන්නෙ. අඩුපාඩු තියෙනවා නම් කියන්න. :yes:

    ලොකු මහත්තයට Medium එකට එන්න බැරිද?
     

    Similar threads