🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මං අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා සහෝලා. :) Stimulus mind ම තමයි නම. :D Astronomy, science, medical වගේ දේවල් සම්බන්ධ අලුත්ම topics ගැන ආර්ටිකල්ස් තමයි බ්ලොග් එකේ දාන්න හිතන් ඉන්නේ. සිනමාව සම්බන්ධ දේත් ඉදිරියෙදි දාන්න හිතන් ඉන්නවා. ;) ඒ වගේ එක එක ක්ෂේත්‍රවල අලුත්ම තොරතුරු දැනගන්න මගේ බ්ලොග් එක follow කරන්න. එළකිරියට මං ලියන ලිපිවලට අමතරව ලියන ලිපි තමයි මං මේකෙ දාන්න හිතන් ඉන්නෙ අඩුම තරමෙ දවසට එක ආර්ටිකල් එකක් වගේවත් ලියන්න තමයි මගෙ අදහස තියෙන්නෙ. අඩුපාඩු තියෙනවා නම් කියන්න. :yes:

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    බ්ලොගර් දාන්න එපා මචන්.
    අනාථ සිංහලු ලොකු උනන්දුවක් නැති වුනාට සුද්දෝ ගොඩක් ආසාවෙන් මේ වගේ ආටිකල් කියවනවා.
    ඩොමේන් එකක් අරගෙන Wordpress ගහපන්. ඩොමේන් එකක් අරගත්තොත් අවුරුදු 02 කට ෆ්‍රී හොස්ටින්ග් අරගෙන දෙන්නම්.
     

    Similar threads