Elakiri කෝච්චි පෙට්ටිය
එළකිරියේ, කෝච්චියේ යන එන Set එක වෙනුවෙන් වගේම,
එක දවසක් හරි කෝච්චියේ ගියපු අය වෙනුවෙන් පමණයි...!!!
ඔයාලගේ කෝච්චි අත්දැකීම් මේ Thread එකේ දාන්න...
උදාහරණ:
- අද Train එකේ කොහේද ගියේ?
- ගියපු Train එකේ නම මොකක්ද?
- Train එක late වුනාද?
- Office පෙට්ටි වල යන්නෙ කවුද? ( Set එක ගැන විස්තර ටිකක් )
- Seat එක කාටහරි දුන්නද?
- සිංදු කිව්වද?
- අසරණයෙක්ට සල්ලි දුන්නද?
- අද Train එකේ මොනවද වුනේ?
- අලුත් කෑල්ලක් එහෙම දැක්කද? set වුනාද?
- හොර Love එකක් දැක්කද?
- ඇන්ටි පාරක් talk කලාද? set වුනාද?
- Train එකේ වලියක් ගියාද?
- එකෙක් Train එකට බෙල්ල තිබ්බද? හැපුනද?
- Train එක පීලි පැන්නද?
- හොරාට බටයක් ගැහුවද?
- ටික්කො පැන්නද?
- Train එකේ චු පාරක් දැම්මද? , බොග දැම්මද?
Train එකේදි අතීතයේ වුන දේවල්, අද වුන දේවල්, හැමදෙයක්ම මෙතන දාන්න.....
Last edited:



