🚓🚓 පොඩි Family එකකට හොඳ වාහනයක්!

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Suzuki Specia සුපිරිම ෆැමිලි car එකක් හැබැයි look එක තමා පොඩ්ඩක් case.

    Perodua Axia 2025 Brand new, as I saw somewhere 8.2M
    මොන ලබ්බක්වත් නෑ මේකේ. ආදි කාලේ radio එකක් නම් එනවා 😂 යතුර දාලා දොර අරින්න ස්ටාර් කරන්න තියෙන්නේ. 😂
    ------ Post added on Jul 15, 2025 at 11:41 PM
     
    • Like
    Reactions: Mr Bones

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    I love doing this though, pressing a button just isn’t the same as turning a key through the positions (click, click!) and holding it in the start position until the engine comes to life 🥺
    This is one of the most basic features you can expect from a 2025 car. Following are the full missing features list compared to a japan car.
    - key less entry (very valuable you dont have to worry about locking the while key is inside)
    -idle stop, idle strart
    -automatic break
    -lane departure warning
    -adaptive or normal crusie control
    -reverse camera
    -360 camera
    -Automatic AC (even magnite base model have this, you can't even see the active temperature very stupid design)
    - tire pressure monitoring
    - auto headlights
    - auto wipers
    - projector headlamps
    - parking sensors

    List can go on

    This is 2025, and cars in same price range ex: Suzuki Spacia, nissan Daize comes with self driving features as well. It can take turns maintain speed and auto break and self drive in highways without an issue. This is the era we live in. Cars like aqua even has automatic parking.

    https://vt.tiktok.com/ZSHga5MKeHNtA-qb5OM/

    https://vt.tiktok.com/ZSHga5fNrLMFn-0Nlpm/
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    baw_logo-S360-mobile.webp

    hq720.jpg

    close-up-of-angry-chihuahua-growling.jpg
    හැමදෙයකටම ලපයටයි ආණ්ඩුවටයි බනින්න එපා බන්. වාහනේ ගෙනාව ගමන් ස්ටිකර් කඩේට ගිහින් "A" අකුර අයින් කරලා "M" අකුරක් ගහපන්.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,714
    16,931
    113
    හැමදෙයකටම ලපයටයි ආණ්ඩුවටයි බනින්න එපා බන්. වාහනේ ගෙනාව ගමන් ස්ටිකර් කඩේට ගිහින් "A" අකුර අයින් කරලා "M" අකුරක් ගහපන්.
    Kawuda ban banne? Brand eke namen podi fun ekak gatta witarai.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Kalu hamata hariyanne bakki karattayak pons

    මේකේ ඉන්න කිසිම ගුණයක් නැති කුහකම හුත්තිගෙ පුතා තමයි මූ. තමන් කාලකන්නි ජීවිතයක් ගෙවන නිසා අනුන්ගෙ ජීවිතත් කාලකන්නි වෙනව දකින්න තමයි ආස.
     
    • Haha
    Reactions: Lovtus

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Nissan Magnite ekak ganin 78

    anit okkoma ganan wadi,
    මේ ලබ්බෙත් ඇති මඟුලක් නෑ බං ගිහින් බලපන්. අඩුම ගානේ ප්ලේයර් එකවත් නෑ. ගන්නවා නම් 89 එකක් ගනින් ඒත් ඉතින් ඕක ඉන්දියන් කියලා මතක තියං ගනිල්ලා පස්සේ හඬා වැලපෙන්න එපා.

    21 lakh වාහනයක් නේ බං මුන් මේ 78 ට විකුනන්නේ. 21 lakh කියනෙන් ඉන්දියන් ටැක්ස් එකත් එක්ක. ඔය මුන් mention කරලා තියෙන player ඒකවත් මෙහෙ උන් දෙන්නේ නෑ එකත් උස්සනවා. අනික බං P gear එකක්වත් නෑ මේ වාහනේ. පිට පොත්තට රැවටිලා වාහන ගන්න එපා උබල ගෑනු ගනෙන්ත් එහෙම නේ. 😂
    1000192433.png