🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗

    මචං මේකයි සීන් එක. මට වාහනයක් ගන්න ඕනෙ. :yes: සේරම budget එක 2.5-2.8mn වගේ තමයි තියෙන්නෙ. :sorry: ටිකක් තෙල් වැඩ කරන වාහනයක් නම් හොඳයි. :yes: මොකද මම ටිකක් long distance travel කරනව. :nerd: ටිකක් sporty look එකක් නම් තවත් හොඳායි. ;) ආයෙ දෙද්දි කරදරයක් නැතිව දීගන්න පුලුවන් වෙන්නත් ඕනෙ ඉතින්. :eek: සදාකල් ඔබ මගේ වගේ හැමදාම පදින්නත් බෑනෙ. :nerd: ලෙඩ ටිකක් අඩු එකක් වෙන්නත් ඕනෙ. :dull: නැත්නම් ගත්ත දවසෙ ඉඳල ගැරිජ් ගානෙ යනවට වඩා හොඳයි වහ ටිකක් කන එක. :shocked:

    ඔය ඔක්කොම comply වෙන වාහනයක් නම් නැති බව දන්නව. :yes: උබලගෙන් පොඩි උපදෙස්ටිකක් තමයි ඕනෙ. :) දැනට මේ range එකේ මට අහු උන වාහන තමයි:
    Vits 2008-2011 :yes:
    Wagon-R-(2014-2017)
    Swift Beetle(2005-2008)
    Insight (2009)
    Mazda Demio 2010
    Hyundai Eon Magna 2016/2017
    Suzuki Celerio LXI 2015
    Kia Picanto (2015-2017)
    Honda FIT GP1 (2011-2013) :yes:

    ඕවයින් මට FIT GP1 ආසයි. :yes: ඒත් එක එක්කෙනා කතන්දර කියනව. :frown: ඉතින් බයයි ගන්න. :eek: ඒක නැත්නම් Vitz 2010/2011 වගේ එකක් තමයි ගන්න වෙන්නෙ. :dull: Expertලගෙන් පොඩි advice ටිකක් තිබ්බනම් ලොකු දෙයක්. :confused:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Machn wagon R eke nithara eka eka leda enava kiyanne aththada machan?

    Boru katha ban mama use karanne 2018 ekak meke creed aiyagen gatte.kisi aulak na thel karanawa supiriyata, podi aulak tyenne parts tikak ganan wadi,issarahata ekath hari yai. Mehemai hoda sedan ekak padapu ekekta meka hari yana ekak na. Pickup eka tikak adui.eth hoda comfortable car ekak family use karanna niyamai
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Boru katha ban mama use karanne 2018 ekak meke creed aiyagen gatte.kisi aulak na thel karanawa supiriyata, podi aulak tyenne parts tikak ganan wadi,issarahata ekath hari yai. Mehemai hoda sedan ekak padapu ekekta meka hari yana ekak na. Pickup eka tikak adui.eth hoda comfortable car ekak family use karanna niyamai

    Ow neh. Wagon R ekath mage eka option ekak thamai. :yes: Thama kalpana karanava. Balamu. :nerd:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :eek: අපේ සමහරු කියනවනෙ බන් 10ක් වගේ කරන්නෙ කියල. උන් කියන්නෙ දුර නම් 12ක් - 14ක් වගේ කරයි කියල. :eek:

    rent ekata car ekak hoyan test drive ekak karala balanna.