🚘 Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016 🚘 🚗 🚘 🚗

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    🚘 Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016 🚘 🚗 🚘 🚗

    Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016

    මචන් මං මේ දෙකෙන් එකක් ‍තෝරගන්න බැරුව ලෝක දුකක් මං විදින්නෙ. :baffled: අත්දැකීම් තියෙන අයගෙන් advice ඕනෙ.

    මගෙ budget range එකට මං කැමති නම් swift එකට. ඒත් ඒ ගානටම wagon R එකත් තියෙන නිසා හිතා ගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියල. Wagon R එකේ fuel economy එකත් swift එකට සාපේක්ෂව ගොඩක් හොඳ එකයි, ඒක ටිකක් අලුත් නිසයි තමයි ඒක හොඳ. Swift එකට ආසයි; ඒත් තෙල් කරනව ගොඩක් අඩුයි කියල කියනව නේද? :oo: මං ටිකක් එහෙමෙහෙ දුර යනව නිතරම. ඒකයි අවුල.

    කට්ටියගෙ advice හුඟක් වටිනව මේ වෙලාවෙ.

    :confused::confused::confused:
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    wagon R eka gana nam danne na. swift eka gana nam kiyanna puluwan..thel nam wadiya karanne na.8-10 wage thamai city. 1.5CC eke nam patta pick up. ground clearance eka poddak adui. lokuwata leda enneth na. running repairs thamai. parts thiyenawa one tharam hoyagannath.
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    wagon R eka gana nam danne na. swift eka gana nam kiyanna puluwan..thel nam wadiya karanne na.8-10 wage thamai city. 1.5CC eke nam patta pick up. ground clearance eka poddak adui. lokuwata leda enneth na. running repairs thamai. parts thiyenawa one tharam hoyagannath.

    :baffled: eka thama case eke.. Thel aula.. :oo: Mama nithara tikak duwana nisa hodata danenava. Mata pena vidihata yanna venne Wagon R ekata thama.. :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    WagonR eka carchecks ekata dala battery, airbags ehema check karala ganna.


    Gaththa dawase indan maintenance records ehema thiyena / Company maintained swift ekak thiyenawa nam ekak ganna
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    WagonR eka carchecks ekata dala battery, airbags ehema check karala ganna.


    Gaththa dawase indan maintenance records ehema thiyena / Company maintained swift ekak thiyenawa nam ekak ganna

    Swift එක තෙල් වැඩ කරන්නෙ ගොඩක් අඩුවෙන් නම් මට පාඩුයි වගේ. :no: ඒත් ආසයි.. :baffled:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    ඒත් මචං තෙල් වැඩ කරන්නෙ ගොඩක් අඩුවෙන් නම් මට පාඩුයි වගේ. :no: ඒත් ආසයි.. :D


    WagonR eketh hariyata maintain kale nathitaxi/tourism duwapu maranayak set unoth thel walin wena ithuruwa kohomath nathiwenawa
     
    • Like
    Reactions: RazorH

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    WagonR eketh hariyata maintain kale nathitaxi/tourism duwapu maranayak set unoth thel walin wena ithuruwa kohomath nathiwenawa

    ඔව් මචං. Wagon R ගන්නව නම් හොඳට බලල, scan එකක් දාල ගන්නව. :yes: වැඩේ තියෙන්නෙ ඒකෙ හැඩේ තමයි අවුල. :baffled: වෙලාවකට හිතෙනව ඕනෙ මගුලක් කියල swift එක ගන්න. :frown: ආයෙ හිතෙනව අපරදයක්ද කියල. :rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ජෙන්ටා වගේ යන්න ඕනෙනම් Swift Beetle (Japan)
    කුණු කමට යන්න ඕනෙනම් Wagon R
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Swift Beetle (Japan)

    wagon R wanenawa ban........ Swift 1th ekka harennawath ba..........

    Wagon R එකේ තියෙන වාසිය ඉතින් purse එකට හොඳයි. :yes: කිසි ගතියක් නෑ ඉතින්. :frown: හැබයි options එහෙමත් හොඳයි. :yes: හිතල බලන්න ඕනෙ. :confused: Wagon R එක ගන්න කියන කවුරුත් නැද්ද ඒ කියන්නෙ. :eek:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Wagon R එක ත්‍රීවීලර් ගානට තියෙනව.වේගෙන් වංගුවක් ගන්න බෑ ඇග සීතල වෙනව පෙරලෙයි කියල.ඉඩ තියෙනව ගෙදර ඔක්කොම දාගෙන යන්න බඩුත් පටවගෙන.ඉන්ටීරියර් එහෙමත් අවුලක් නෑ ඒත් කාර් ෆීලින්ග් එකක් නම් එන්නෙම නෑ මට මිනි වෑන් එකක් වගේ.මූණට හැප්පුනොත් කකුල් දෙක දනහිස් ගාවින් කැඩෙනව.දනහිස්සට අඩියක් විතර ඉස්සරහින් බොනට් එක සීග්‍ර බෑවුමක් සහිතව ඉවර වෙනවනෙ බන්.Swift එක ඉතින් තෙල් නොකරට පෙනුම අවුලක් නෑ ඩ්‍රයිව් ෆීලින්ග් කොහොමද බලන්න පැදල නෑ.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මගේ යාලුවෙක් ගාව SUZUKI SWIFT එකක් තිබිලා වික්කා. තෙල් පිච්චෙනවා වැඩියි හොදටම කියලා.vitz 2008 ක් බලපං...