🤔🐱‍💻 "Ransomware' වලට එරෙහිව "Windows Defender" ? - Kaspersky vs Windows Defender 🐱‍💻🤔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    danna kale idan defender witharai use karanne. Eka parak ESet dala PC eka 100% nagga okkoma . anthimedi format karla beragatte
    වීඩියෝ එක බැලුවද සහෝ? මැල්වෙයාර්ස් වලට හොදට perform කළාට රැන්සම්වෙයාවලදි Test result එක හුගක් දුර්වලයි window defender වල Kaspesky එක්ක බලද්දි. :dull: මං නම් ESET තමයි අවුරුදු ගාණක ඉදන් යූස් කරන්නෙ. ඔයා කිව්ව වගෙ අවුලක් මට නම් කවදාවත් ඇවිල්ලා නෑ. මං මෙච්චර කාලෙකට යූස් කරපු කරදරයක්ම නැති AV එක තමයි ESET. :yes:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    mama phone ekatai pc ekatai eset danna hithuwe but unge android guard eke dual sim phone wala run karanna ba lu. ekanisa damme na.
    danata win 10 pc eke defender & phone eke kaspersky duwanne.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    වීඩියෝ එක බැලුවද සහෝ? මැල්වෙයාර්ස් වලට හොදට perform කළාට රැන්සම්වෙයාවලදි Test result එක හුගක් දුර්වලයි window defender වල Kaspesky එක්ක බලද්දි. :dull: මං නම් ESET තමයි අවුරුදු ගාණක ඉදන් යූස් කරන්නෙ. ඔයා කිව්ව වගෙ අවුලක් මට නම් කවදාවත් ඇවිල්ලා නෑ. මං මෙච්චර කාලෙකට යූස් කරපු කරදරයක්ම නැති AV එක තමයි ESET. :yes:
    Api game gahanna witharai windows

    Naththan linux use karanne wada walata
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    mama phone ekatai pc ekatai eset danna hithuwe but unge android guard eke dual sim phone wala run karanna ba lu. ekanisa damme na.
    danata win 10 pc eke defender & phone eke kaspersky duwanne.
    ෆෝන් වලටත් වෛරස් එනවද බං...
    මාත් නිකං ජොලියට ESET දැම්ම ෆෝන් එකටත්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඇයි බන් ෆෝන් එකට දාන්නේ ?

    ෆෝන් වලටත් වෛරස් එනවද බං...
    මාත් නිකං ජොලියට ESET දැම්ම ෆෝන් එකටත්
    unreliable sites, playstore eke unreliable apps danne nathnam loku therumak nam na. mamath ewa karanne na
    but android wala built in protection eka (play protect) melo wadak nathi nisa kokatath hodai kiyala damme, slt eteleshop eke 1 year eka 650ta wage thibba. ekanisa dala damma.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    linux එක Programming වලට හොදයිද? Android studio වලට එහෙම?
    ගොඩක් වින්ඩොව්ස් සපෝර්ට් කරන ප්‍රෝග්‍රෑම් නම් අඩුයි මචන්. Programming වලට නම් ලොකු අවුලක් නැහැ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,259
    26,719
    113
    Kandy
    වීඩියෝ එක බැලුවද සහෝ? මැල්වෙයාර්ස් වලට හොදට perform කළාට රැන්සම්වෙයාවලදි Test result එක හුගක් දුර්වලයි window defender වල Kaspesky එක්ක බලද්දි. :dull: මං නම් ESET තමයි අවුරුදු ගාණක ඉදන් යූස් කරන්නෙ. ඔයා කිව්ව වගෙ අවුලක් මට නම් කවදාවත් ඇවිල්ලා නෑ. මං මෙච්චර කාලෙකට යූස් කරපු කරදරයක්ම නැති AV එක තමයි ESET. :yes:
    math issara salli deela eset gatta.dan nam site eken original software eka dagena maseta sarayak fb group ekakin key eka aran da gannawa me dawas wala salli ne ekai