වීඩියෝ එක බැලුවද සහෝ? මැල්වෙයාර්ස් වලට හොදට perform කළාට රැන්සම්වෙයාවලදි Test result එක හුගක් දුර්වලයි window defender වල Kaspesky එක්ක බලද්දි.danna kale idan defender witharai use karanne. Eka parak ESet dala PC eka 100% nagga okkoma . anthimedi format karla beragatte
මං නම් ESET තමයි අවුරුදු ගාණක ඉදන් යූස් කරන්නෙ. ඔයා කිව්ව වගෙ අවුලක් මට නම් කවදාවත් ඇවිල්ලා නෑ. මං මෙච්චර කාලෙකට යූස් කරපු කරදරයක්ම නැති AV එක තමයි ESET. 
mama phone ekatai pc ekatai eset danna hithuwe but unge android guard eke dual sim phone wala run karanna ba lu. ekanisa damme na.වීඩියෝ එක බැලුවද සහෝ? මැල්වෙයාර්ස් වලට හොදට perform කළාට රැන්සම්වෙයාවලදි Test result එක හුගක් දුර්වලයි window defender වල Kaspesky එක්ක බලද්දි.මං නම් ESET තමයි අවුරුදු ගාණක ඉදන් යූස් කරන්නෙ. ඔයා කිව්ව වගෙ අවුලක් මට නම් කවදාවත් ඇවිල්ලා නෑ. මං මෙච්චර කාලෙකට යූස් කරපු කරදරයක්ම නැති AV එක තමයි ESET.
![]()
Api game gahanna witharai windowsවීඩියෝ එක බැලුවද සහෝ? මැල්වෙයාර්ස් වලට හොදට perform කළාට රැන්සම්වෙයාවලදි Test result එක හුගක් දුර්වලයි window defender වල Kaspesky එක්ක බලද්දි.මං නම් ESET තමයි අවුරුදු ගාණක ඉදන් යූස් කරන්නෙ. ඔයා කිව්ව වගෙ අවුලක් මට නම් කවදාවත් ඇවිල්ලා නෑ. මං මෙච්චර කාලෙකට යූස් කරපු කරදරයක්ම නැති AV එක තමයි ESET.
![]()
owata ahu nowi inne kohomada ?![]()
Linux උන් තමා අසරණ windows උන්ට ඔය අපරාධ කරන්නෙඅපි නම් Linux ඔය ප්රශ්න මුකුත් නැහැ![]()
එකනම් ඇත්ත හැකර්ලා ඔක්කොම Linux කාරයෝ තමයි...Linux උන් තමා අසරණ windows උන්ට ඔය අපරාධ කරන්නෙ
mama phone ekatai pc ekatai eset danna hithuwe but unge android guard eke dual sim phone wala run karanna ba lu. ekanisa damme na.
danata win 10 pc eke defender & phone eke kaspersky duwanne.
ෆෝන් වලටත් වෛරස් එනවද බං...mama phone ekatai pc ekatai eset danna hithuwe but unge android guard eke dual sim phone wala run karanna ba lu. ekanisa damme na.
danata win 10 pc eke defender & phone eke kaspersky duwanne.
ඇයි බන් ෆෝන් එකට දාන්නේ ?
unreliable sites, playstore eke unreliable apps danne nathnam loku therumak nam na. mamath ewa karanne naෆෝන් වලටත් වෛරස් එනවද බං...
මාත් නිකං ජොලියට ESET දැම්ම ෆෝන් එකටත්
Api game gahanna witharai windows
Naththan linux use karanne wada walata
linux එක Programming වලට හොදයිද? Android studio වලට එහෙම?අපි නම් Linux ඔය ප්රශ්න මුකුත් නැහැ![]()
ගොඩක් වින්ඩොව්ස් සපෝර්ට් කරන ප්‍රෝග්‍රෑම් නම් අඩුයි මචන්. Programming වලට නම් ලොකු අවුලක් නැහැlinux එක Programming වලට හොදයිද? Android studio වලට එහෙම?
Highly recommendlinux එක Programming වලට හොදයිද? Android studio වලට එහෙම?
math issara salli deela eset gatta.dan nam site eken original software eka dagena maseta sarayak fb group ekakin key eka aran da gannawa me dawas wala salli ne ekaiවීඩියෝ එක බැලුවද සහෝ? මැල්වෙයාර්ස් වලට හොදට perform කළාට රැන්සම්වෙයාවලදි Test result එක හුගක් දුර්වලයි window defender වල Kaspesky එක්ක බලද්දි.මං නම් ESET තමයි අවුරුදු ගාණක ඉදන් යූස් කරන්නෙ. ඔයා කිව්ව වගෙ අවුලක් මට නම් කවදාවත් ඇවිල්ලා නෑ. මං මෙච්චර කාලෙකට යූස් කරපු කරදරයක්ම නැති AV එක තමයි ESET.
![]()