||| 🦊🦊 ...වචනයෙන් වචනය... 🦊🦊 |||

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ||| 🦊🦊 ...වචනයෙන් වචනය... 🦊🦊 |||

    1Ho5XCn.png


    ඔන්න පොඩි ක්‍රීඩාවක් පටන්ගන්නයි යන්නේ . මේකේ නම තමයි වචනයෙන් වචනය ..

    මේක කරන්නේ මෙහෙමයි . කවුරු හරි කෙනෙක් වචනයක් කියනවා , ඊලඟ කෙනා ඒ වචනයේ අග අකුරින් වෙනත් වචනයක් කියන්න ඕනේ ...ඔන්න ඕක තමයි විදිය ...

    Ex : මම "නරියා'' කියන වචනය කිව්වම . වෙනත් කෙනෙක් ඒ වචනයේ අග අකුරින් වෙන වචනයක් කියන්න ඕනේ . ''යාළුවා''

    නරියා > යාළුවා > වාහනය > යුද්දය

    ඔන්න ඔය වගේ දැන් පැහැදිලි ඇතිනේ ...

    ඔන්න එහෙනම් මම මුල්ම වචනය කියනවා ...

    ''නරියා''


    fox-face_1f98a.png

    සැ.යු :🦊අග අකුරෙන් වචන නොමැතිනම් . අග අකුරට මෙහා පැත්තේ අකුරෙන් වචනයක් පැවසිය හැක
     
    Last edited: