||| 
...වචනයෙන් වචනය... 
|||
ඔන්න පොඩි ක්රීඩාවක් පටන්ගන්නයි යන්නේ . මේකේ නම තමයි වචනයෙන් වචනය ..
මේක කරන්නේ මෙහෙමයි . කවුරු හරි කෙනෙක් වචනයක් කියනවා , ඊලඟ කෙනා ඒ වචනයේ අග අකුරින් වෙනත් වචනයක් කියන්න ඕනේ ...ඔන්න ඕක තමයි විදිය ...
Ex : මම "නරියා'' කියන වචනය කිව්වම . වෙනත් කෙනෙක් ඒ වචනයේ අග අකුරින් වෙන වචනයක් කියන්න ඕනේ . ''යාළුවා''
නරියා > යාළුවා > වාහනය > යුද්දය
ඔන්න ඔය වගේ දැන් පැහැදිලි ඇතිනේ ...
ඔන්න එහෙනම් මම මුල්ම වචනය කියනවා ...
''නරියා''

සැ.යු :
අග අකුරෙන් වචන නොමැතිනම් . අග අකුරට මෙහා පැත්තේ අකුරෙන් වචනයක් පැවසිය හැක
Last edited: