🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,455
    113
    ප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)

    zHQc9IS.jpg

    It's "Earthrise"... One of the top 100 photos of all time - TIME Magazine
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    post.jpg


    තැපැල් දෙපාර්තුමේන්තුවේ නිල ලාංඡනයේ සිටින සත්වයා කවුරුන්ද

    A. පරෙවියා
    B. සැලලිහිණියා
    C. හංසයා
    D. ගිරවා
    A. පරෙවියා
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ මුදල් නොට්ටු මුද්‍රණය කරන ආයතනයේ නම 🇱🇰💸

    (ගොඩක් අය මේක නම් දන්නවා ඇති)
    Thomas De La Ru & Company

    Me wage namak thiyenne, Dan notes wala thiyana Nama kotay.
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    Thomas De La Ru & Company

    Me wage namak thiyenne, Dan notes wala thiyana Nama kotay.

    @Solo Rider හරි උත්තරය දුන්නා :yes:

    ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ මුදල් නොට්ටු මුද්‍රණය කරන ආයතනයේ නම 🇱🇰💸

    පිළිතුර - De La Ru Company

    ඉස්සර තමයි Thomas කියන නමත් තිබුනේ හැබැයි දැන් නැහැ Thomas කියන කෙනා අයින් වෙලා ගිහින් ඉට පස්සේ ඉදන්
    De La Rue
    කියලා නම වෙනස් උනා කියලා කතාවක් මම අහලා තියෙනවා..:P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ මුදල් නොට්ටු මුද්‍රණය කරන ආයතනයේ නම 🇱🇰💸

    (ගොඩක් අය මේක නම් දන්නවා ඇති)
    de la ru

    මෙන්න ඔබට හිමි වන මිලියනයේ ප්‍රශ්නය

    පළමු ලෝක යුද්ධයේදී මිය ගිය අවසන් සොල්දාදුවා කවුද?

    A. George ellison
    B. Augustin Trébuchon
    C. Henry Gunther
    D. Albert Mayer
    ------ Post added on Jan 29, 2022 at 7:26 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    de la ru

    මෙන්න ඔබට හිමි වන මිලියනයේ ප්‍රශ්නය

    පළමු ලෝක යුද්ධයේදී මිය ගිය අවසන් සොල්දාදුවා කවුද?

    A. George ellison
    B. Augustin Trébuchon
    C. Henry Gunther
    D. Albert Mayer
    ------ Post added on Jan 29, 2022 at 7:26 PM

    C..
    Lock the answer
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    de la ru

    මෙන්න ඔබට හිමි වන මිලියනයේ ප්‍රශ්නය

    පළමු ලෝක යුද්ධයේදී මිය ගිය අවසන් සොල්දාදුවා කවුද?

    A. George ellison
    B. Augustin Trébuchon
    C. Henry Gunther
    D. Albert Mayer
    ------ Post added on Jan 29, 2022 at 7:26 PM
    B. Augustin Trébuchon
     
    • Like
    Reactions: Solo Rider

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?

    A. Operation Detachment
    B. Operation Ironclad
    C. Operation Uranus
    D. Operation Primrose
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?

    A. Operation Detachment
    B. Operation Ironclad
    C. Operation Uranus
    D. Operation Primrose
    බ්‍රෝ, ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තර දෙන්න තව අවස්ථා ටිකක් දීලා ඊළග ප්‍රශ්නෙ අහන්න. :yes:
     
    • Like
    Reactions: Solo Rider