🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    apollo 08n gatta ekak da? hadata goda bahin natuwa? namk nan google krnnama wenawa lol
    අවස්ථා 5 ඉවරයි. batwise උත්තරය දුන්න හැබැයි සම්පූර්ණ උත්තරේ නෙවෙයි.


    එහෙනම් මෙන්න උත්තරේ.



    ප්‍රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)

    zHQc9IS.jpg



    පිළිතුර - 1968 වසරේ අභ්‍යවකාශ ගතකළ ඇපලෝ 8 යානයේ සිටි ගගනගාමින් වන ෆ්‍රෑන්ක් බෝමන් (Frank Borman), ජිම් ලොවෙල් (Jim Lovell) හා බිල් ඇන්ඩර්ස් (Bill Anders) යන තිදෙනා අතරින් බිල් ඇන්ඩර්ස් (Bill Anders) විසින් ඇපලෝ 8 යානය සදට ආසන්න කක්ෂයක පවතිද්දී මෙම පෘථිවියේ ඡායාරූපය ලබාගෙන තිබෙනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    imhotep said:
    A little known fact.....
    Albert Einstein and another were issued US patent 1781541 in 1930. What was it for?
    charitha2011 said:
    ලොව වඩාත් වේගයෙන් වැවෙන්නේ මොන කුළයේ ශාඛද ?
    IamTheDevil said:
    1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ කුමන ක්‍රමයකටද?


    todd2231048 said:
    Wrist Watch wala rata kola paata wenna hethuwa Radium kiyala thaamath ape samahara gonnu hithan innawa. Radium watch eke tibboth cancer hadila marenawa kaalayak yaddi.

    Prashnaya- oralosu wala rata eliya laba denna bawitha karana rasayanika drawya kumakda?
    මේ ප්‍රශ්න වලට උත්තර දන්න අය ඉන්නවදෝ. ඉක්මණට එන්ඩෝ
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දකුණු අප්‍රිකාවේ සංචාරයකට ගොස් සිය ක්‍රීඩා ජීවිතයට සමුදීමට සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා කවුරුන්ද?
    බන්ධුල වර්ණපුර :unsure:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කොලොම්බියාව සහ ඇමරිකාව අතර 1994 දී පැවති පාපන්දු තරගයකදී ක්‍රීඩකයෙකු අතින් වැරදීමකින් පන්දුව තමන්ගේ ගෝලය වෙත එල්ලවීමෙන් ඇමරිකාවට ගෝලයක් ( own goal) යනවා පසුව එම ක්‍රීඩකයා ඒහේතුවන් වෙඩි තමා ඝාතනය කරනු ලැබුවා ඔහු කවුද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Machan podi suggestion ekak tiyenawa
    Aththatama me rate loke wechcha wadagathma siduweem padanam karan api prasna ahamu. Nattan meke loku prayojanayak na. Samahara dewal tiyenawa dana gatta kiyala satha pahaka wadak na ape jiwitheta

    moko kiyanne?
    අවුලක් නෑ සහෝ :) . හැබැයි දේශපාලනේ සම්බන්ධ කරුණු නොගෑවෙන ඒවා අහමු. නැත්නම් මේ ත්‍රෙඩ් එකත් අන්තිමට දෙකට බෙදිලා මරාගන්න තැනක් වෙයි:(. ඒ නිසා දේශපාලනේ නැතුව (විශේෂයෙන් ලංකාවෙ දේශපාලන කරුණු) වෙන ඕනම දෙයක් ගැන ප්‍රශ්න ඇහුවට ප්‍රශ්නයක් නෑ. :yes:(y)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    කොලොම්බියාව සහ ඇමරිකාව අතර 1994 දී පැවති පාපන්දු තරගයකදී ක්‍රීඩකයෙකු අතින් වැරදීමකින් පන්දුව තමන්ගේ ගෝලය වෙත එල්ලවීමෙන් ඇමරිකාවට ගෝලයක් ( own goal) යනවා පසුව එම ක්‍රීඩකයා ඒහේතුවන් වෙඩි තමා ඝාතනය කරනු ලැබුවා ඔහු කවුද?
    Escobar..