ප්රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()
It's "Earthrise"... One of the top 100 photos of all time - TIME Magazine
ප්රශ්නය - මේ ඡායාරූපය පිලිබදව පොඩි හැදින්වීමක් කරන්න ( කවුද ගත්තේ? කොහෙදි ද? කුමන කාර්යයක් අතරතුරේදි ද?)
![]()
It's "Earthrise"... One of the top 100 photos of all time - TIME Magazine
උත්තරේ මම ඉස්සෙල්ලා දැම්මා, සහෝ 
B?![]()
තැපැල් දෙපාර්තුමේන්තුවේ නිල ලාංඡනයේ සිටින සත්වයා කවුරුන්ද
A. පරෙවියා
B. සැලලිහිණියා
C. හංසයා
D. ගිරවා
A. පරෙවියා![]()
තැපැල් දෙපාර්තුමේන්තුවේ නිල ලාංඡනයේ සිටින සත්වයා කවුරුන්ද
A. පරෙවියා
B. සැලලිහිණියා
C. හංසයා
D. ගිරවා
50:50 දෙන්න බැරිද![]()
තැපැල් දෙපාර්තුමේන්තුවේ නිල ලාංඡනයේ සිටින සත්වයා කවුරුන්ද
A. පරෙවියා
B. සැලලිහිණියා
C. හංසයා
D. ගිරවා
A. පරෙවියා50:50 දෙන්න බැරිද
B![]()
තැපැල් දෙපාර්තුමේන්තුවේ නිල ලාංඡනයේ සිටින සත්වයා කවුරුන්ද
A. පරෙවියා
B. සැලලිහිණියා
C. හංසයා
D. ගිරවා
A. පරෙවියා
obath hithanne salalihiniyada. balanna ada 7.30 ta sirasa lakshapathi

Thomas De La Ru & Companyප්රශ්නය - ශ්‍රී ලංකාවේ මුදල් නොට්ටු මුද්‍රණය කරන ආයතනයේ නම
(ගොඩක් අය මේක නම් දන්නවා ඇති)
Thomas De La Ru & Company
Me wage namak thiyenne, Dan notes wala thiyana Nama kotay.

de la ruප්රශ්නය - ශ්‍රී ලංකාවේ මුදල් නොට්ටු මුද්‍රණය කරන ආයතනයේ නම
(ගොඩක් අය මේක නම් දන්නවා ඇති)
de la ru
මෙන්න ඔබට හිමි වන මිලියනයේ ප්රශ්නය
පළමු ලෝක යුද්ධයේදී මිය ගිය අවසන් සොල්දාදුවා කවුද?
A. George ellison
B. Augustin Trébuchon
C. Henry Gunther
D. Albert Mayer
------ Post added on Jan 29, 2022 at 7:26 PM
B. Augustin Trébuchonde la ru
මෙන්න ඔබට හිමි වන මිලියනයේ ප්රශ්නය
පළමු ලෝක යුද්ධයේදී මිය ගිය අවසන් සොල්දාදුවා කවුද?
A. George ellison
B. Augustin Trébuchon
C. Henry Gunther
D. Albert Mayer
------ Post added on Jan 29, 2022 at 7:26 PM
Correct. Ow oba manna pahara miliyanayak dinagannawaC..
Lock the answer
බොන්න දෙනවා කිරියේ කොල්ලො ඔක්කොටම..Ow oba manna pahara miliyanayak dinagannawa
බ්‍රෝ, ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තර දෙන්න තව අවස්ථා ටිකක් දීලා ඊළග ප්‍රශ්නෙ අහන්න.දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් Uboat එකක් අල්ලාගෙන එහි තිබුන enigma machine එක ග්‍රහණය කරගත් මෙහෙයුම හැඳින්වූයේ කිනම් නමකින්ද?
A. Operation Detachment
B. Operation Ironclad
C. Operation Uranus
D. Operation Primrose