🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජෝතිශ්‍යට අනුවනම් 6 ට හෝ හිරු උදාව තමා දවස පටන්ගන්නවා කියන්නේ.කේන්දරේ අරන් වේලාව බලන්න ගියාම ප්‍ර්ශ්න ගොඩක් එන්නෙත් ඔකම තමා දවස හොයාගන්න බැරිව. ගොඩක් shift වලට වැඩකරන තැනුත් උදේ 6 අලුත් දවස කියලා පටන්ගන්නවා. ඔය දවස මාරු වෙන එක මර නින්දේ වෙන එක බොහොම හොදා. නැත්තම් ඔක මේ වැඩකරන වෙලාවක උනානම් මිනිස්සුන්ට තියන ප්‍ර්ශ්න ඩබල් වෙනවා.

    @erozan ප්‍ර්ශ්නයක් අහලා නෑනේ.
    @Solo Rider ජේ වී පී නායකයාගේ එකට උත්තරේ දුන්නද. හම්බ උනේ නෑ මට.

    දුන්න දුන්න @Voldemort Bro
    ලලිත් විජෙරත්න, 3 වෙනි නායකය

    සතියක්වත් හිටියෙ නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත් අතර ගැඹුරට වන්නට ඇති සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?
    මේකට උත්තරේ දන්න අය කියන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ප්‍රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත් අතර ගැඹුරට වන්නට ඇති සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?
    Helium
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත් අතර ගැඹුරට වන්නට ඇති සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?

    hancok හරි උත්තරය දුන්නා. :yes:

    පිළිතුර - හීලියම්
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,376
    1
    17,126
    113
    −273.15°C
    මොහු එක්තරා රටක,එක්තරා ක්ශේත්‍රයක ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම
    ගමන් ගත් පුද්ගලයෙකි. මොහු කවුද?

    MS-Y4.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මොහු එක්තරා රටක,එක්තරා ක්ශේත්‍රයක ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම
    ගමන් ගත් පුද්ගලයෙකි. මොහු කවුද?

    View attachment 158807
    මෛත්‍රීපාල සිරිසේන 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශය කරන ලද ප්‍රවෘත්ති සාකච්චාවක් වෙනුවෙන් එක්වූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා කවු ද? ඒ කුමන වසරේදී ද?
     
    මේ ප්‍රශ්නයට උත්තරය දන්නෙ කවුද?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ප්‍රශ්නය - ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශය කරන ලද ප්‍රවෘත්ති සාකච්චාවක් වෙනුවෙන් එක්වූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා කවු ද? ඒ කුමන වසරේදී ද?
    Abraham Lincoln?