🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගංගාවක් මැද පිහිටි ලෝකයේ ලොකුම දූපත මොකක්කද?
    (මම මේ දැන් documentary එකක දැක්කේ..)
    Majuli නේද?? හැබැයි මැප්ස් එකේ බැලුවම නම් Island එකක් කියලා පේන්නේ නෑ....

    https://en.wikipedia.org/wiki/River_island
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    දැන ට පවතින අධික අවුරුදු ක්‍රමය පැහැදිලි කරන්න පුලුවන්ද? වර්ෂ 1600 වගේ ඉඳන් මෙක තියෙන්නේ, මතක විදිහට
    avurudu 4ta serayak enne normally. hebei mul ilakkam dekath 4 gunakarayak wenna oni hema 100 tama.
    Ex:. 1700 adhika avuruddak nemei. 17 yanu 4 gunakarayak nemei.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    avurudu 4ta serayak enne normally. hebei mul ilakkam dekath 4 gunakarayak wenna oni hema 100 tama.
    Ex:. 1700 adhika avuruddak nemei. 17 yanu 4 gunakarayak nemei.
    Hari, E wunata incomplete. Hint: 2000 අධික අවුරුද්දක් වුණේ 4n බෙදෙන හින්දා ම නෙවෙයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Hari, E wunata incomplete. Hint: 2000 අධික අවුරුද්දක් වුණේ 4n බෙදෙන හින්දා ම නෙවෙයි.
    Earth takes approximately 365.242189 days, or 365 days, 5 hours, 48 minutes, and 45 seconds, to circle once around the Sun. The modern Gregorian calendar has only 365 days in a year. If we didn't add a leap day on February 29 almost every four years, each calendar year would begin about 6 hours before the Earth completes its revolution around the Sun.
    So a Leap Day makes the correction.
    A year is a leap year when evenly divisible by 4; But If the year can also be evenly divided by 100, it is not a leap year; UNLESS the year is also evenly divisible by 400. Then it is a leap year.

    Note: There is a Leap Second too. We add leap seconds from time to time to ensure our clocks reflect the Earth's rotation speed as accurately as possible. The speed at which our planet rotates around its axis fluctuates daily, and it slows down very slightly over time.
    The International Earth Rotation and Reference Systems Service (IERS) announces whenever this takes place.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Earth approximately 365.242189 days, or 365 days, 5 hours, 48 minutes, and 45 seconds, to circle once around the Sun. The modern Gregorian calendar has only 365 days in a year. If we didn't add a leap day on February 29 almost every four years, each calendar year would begin about 6 hours before the Earth completes its revolution around the Sun.
    So a Leap Day makes the correction.
    A year is a leap year when evenly divisible by 4; But If the year can also be evenly divided by 100, it is not a leap year; UNLESS the year is also evenly divisible by 400. Then it is a leap year.

    Note: There is a Leap Second too. We add leap seconds from time to time to ensure our clocks reflect the Earth's rotation speed as accurately as possible. The speed at which our planet rotates around its axis fluctuates daily, and it slows down very slightly over time.
    The International Earth Rotation and Reference Systems Service (IERS) announces whenever this takes place.
    You are correct. I learnt it from this video.

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    You are correct. I learnt it from this video.

    He explains it clearly... In October 1582, 10 days were dropped from the calendar to bring the vernal equinox from March 11 back to March 21. Then the leap year mechanism keeps on correcting the errors.
    The most accurate calendar in human history was probably the Mayan calendar. Mayan priests were so precise that their calendar correction is 10,000th of a day more exact than the standard calendar the world uses today.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම electoral votes සංඛ්‍යාවක් දිනා ගත් ජනාධිපති අපේක්ශකයා කවුරුන් ද? ඒ කිනම් වසරක පැවති ජනාධිපතිවරණයේදී ද? දිනාගත් ඡන්ද සංඛ්‍යාව කොපමණ ද? ඔහුගේ ප්‍රතිවාදී අපේක්ශකයා වූයේ කවුද?
     
    Last edited:
    • Sad
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    ප්‍රශ්නය - ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම මැතිවරණ ඡන්ද සංඛ්‍යාවක් (electoral votes) දිනා ගත් ජනාධිපති අපේක්ශකයා කවුරුන් ද? ඒ කිනම් වසරක පැවති ජනාධිපතිවරණයේදී ද? දිනාගත් ඡන්ද සංඛ්‍යාව කොපමණ ද? ඔහුගේ ප්‍රතිවාදී අපේක්ශකයා වූයේ කවුද?
    Joe Biden (W) Vs Donald Trump 2021

    Dennama Obama ge count aka pass kara.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉන්දියාවෙ තියෙන්නෙ. නම මතක නෑ
    ඔව් මචන්. මජුලි.
    උඹ හරි මජුලි තමයි. එක මැප් එකේ නම් බලාගන්න අමාරුයි. එත් තනිකර වෙන් වෙලාලු තියෙන්නේ ගගකින්..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Joe Biden (W) Vs Donald Trump 2021

    Dennama Obama ge count aka pass kara.
    Electoral votes කියන්නේ මුලු ඡන්ද සංඛ්‍යාව නෙවේ . Electoral vote එකක් කියන්නේ නිකන් ලංකාවේ ඡන්ද කොට්ඨාසයක් වගේ.ඒවා ඔක්කොම 538 ක් තියෙනවා.ඒකෙන් වැඩිම ගාණක් දිනපු කෙනා අහන්නේ. (ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරා අපැහැදිලි වගේ නිසා) :)

    The United States Electoral College is a name used to describe the official 538 Presidential electors who come together every four years during the presidential election to give their official votes for President and Vice President of the United States. ... The Constitution leaves states to decide how electors will vote.
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම
    Voc

    @emoji diaries හරි උත්තරය දුන්නා :yes:

    ප්‍රශ්නය - ලොව ප්‍රථම බහුජාතික සමාගම

    පිළිතුර - ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම electoral votes සංඛ්‍යාවක් දිනා ගත් ජනාධිපති අපේක්ශකයා කවුරුන් ද? ඒ කිනම් වසරක පැවති ජනාධිපතිවරණයේදී ද? දිනාගත් ඡන්ද සංඛ්‍යාව කොපමණ ද? ඔහුගේ ප්‍රතිවාදී අපේක්ශකයා වූයේ කවුද?
    මේකට උත්තරය දන්නෙ කවුද?
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ප්‍රශ්නය - ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම electoral votes සංඛ්‍යාවක් දිනා ගත් ජනාධිපති අපේක්ශකයා කවුරුන් ද? ඒ කිනම් වසරක පැවති ජනාධිපතිවරණයේදී ද? දිනාගත් ඡන්ද සංඛ්‍යාව කොපමණ ද? ඔහුගේ ප්‍රතිවාදී අපේක්ශකයා වූයේ කවුද?
    ඔයා අහන්නේ ඒ ඡන්දය තියන අවස්ථාවේ ඉලෙක්ටෝරල් කොලේජ් එකේ තිබ්බ ඡන්ද ගානෙන් වැඩිම ගානද නැත්තම් සමස්ථයක් ලෙස වැඩිම ඉලෙක්ටෝරල් කොලෙජ් ඡන්ද තිබ්බ අවස්ථාවන් ගත්තාම වැඩිම ඡන්ද ගානක් අරන් දිනපු ජනාධිපතිද? නැතත්ම් ප්‍රතිශතයක් ලෙසද

    මොකද ඉලෙක්ටොරල් කොලේජ් එ⁣කේ ඡන්ද කාලෙන් කාලෙට වෙනස් උනා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔයා අහන්නේ ඒ ඡන්දය තියන අවස්ථාවේ ඉලෙක්ටෝරල් කොලේජ් එකේ තිබ්බ ඡන්ද ගානෙන් වැඩිම ගානද නැත්තම් සමස්ථයක් ලෙස වැඩිම ඉලෙක්ටෝරල් කොලෙජ් ඡන්ද තිබ්බ අවස්ථාවන් ගත්තාම වැඩිම ඡන්ද ගානක් අරන් දිනපු ජනාධිපතිද? නැතත්ම් ප්‍රතිශතයක් ලෙසද

    මොකද ඉලෙක්ටොරල් කොලේජ් එ⁣කේ ඡන්ද කාලෙන් කාලෙට වෙනස් උනා.
    ඉලෙක්ටොරල් කොලේජ් ගාන තමයි.:yes: මම ආයෙ ප්‍රශ්නෙ පොඩ්ඩක් පැහැදිලි කරලා ඇති ඊට පස්සේ රිප්ලයි එකක? :)
    Electoral votes කියන්නේ මුලු ඡන්ද සංඛ්‍යාව නෙවේ . Electoral vote එකක් කියන්නේ නිකන් ලංකාවේ ඡන්ද කොට්ඨාසයක් වගේ.ඒවා ඔක්කොම 538 ක් තියෙනවා.ඒකෙන් වැඩිම ගාණක් දිනපු කෙනා අහන්නේ. (ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරා අපැහැදිලි වගේ නිසා) :)

    The United States Electoral College is a name used to describe the official 538 Presidential electors who come together every four years during the presidential election to give their official votes for President and Vice President of the United States. ... The Constitution leaves states to decide how electors will vote.
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඉලෙක්ටොරල් කොලේජ් ගාන තමයි.:yes: මම ආයෙ ප්‍රශ්නෙ පොඩ්ඩක් පැහැදිලි කරලා ඇති ඊට පස්සේ රිප්ලයි එකක? :)
    ඉලෙක්ටොරල් කතාව තෙරෙනවා..නමුත් ඔයාගේ ප්‍රශ්නේ අසම්පුර්ණයි. ඒකයි අවුල. මොකදඒක කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා.

    එනිවේ

    538 ක් ඉලෙක්ටෝරල් තිබ්බ කාලේ වැඩිම ගත්තේ අපේ jr ලොක්කාගේ යාලුවා,රොනල්ඩ් ⁣රේගන්. මට ගාන මතක නැ.. නමුත් 538 ගහන්න බැරි වුනේ එක ස්ටේට් එකක් පරාද වෙච්ච නිසා. එයාට පැරදුනේ ළඟදි මැරුනු ලොකු ජොර්ජ් බුෂ්. කොලඹ රතිඥ්ඥා ගැහුවා මෙදා. අනික මේක හොදටම මතක 1994දි චන්ද්‍රිකා ගේ ඡන්දෙදිත් චන්ද්‍රිකාවට එක ආසනයක් විතරයි දිනන්න බැරි වුනේ. අනිත් ඔක්කොම නිල්. එදා චන්ද්‍රිකාගේ සෙට් එක කිව්වේ අපිටත් රේගන්ට උන දේ වුනා කියලා.

    මේ 538 කාලේ. නමුත් ෆවුන්ඩින් ෆාදර් කෙනෙක් වෙන තෝමස් ජෙෆර්සන් ද කොහෙද ඒ කාලේ ඉලෙක්ටෝරල් ගාන අනුව මිටත් වඩා චුට්ටයි මදිවෙලා තිබ්බේ මුලු ගානම ගහන්න.

    කට්ටිය රජයේ තරග විභාග.වලට යද්දි මේවා මතක තියාගන්න
     
    ඔව් එහෙම වෙනස් වෙන අවුලක් තියෙනවා. මං අහන්නේ 538 ක් තියන කාලෙ ඇතුළත. ඒකයි මම ප්‍රශ්නේ අහලා තියෙන්නෙ වැඩිම Electoral votes සංඛ්‍යාව දිනාගත්ත අපේක්ශකයා කවුද කියලා. ඔයාගෙ අදහස ඇතුලේ මට ඕන උත්තරේ තියනවා :yes: . රොනල්ඩ් රේගන් තමයි මට ඕන උත්තරේ:yes:. අනිත් මම අහපු ප්‍රශනෙ කොටස්වලටත් උත්තර දෙන්න පුලුවන් ද :)?