Voldemort Bro හරි උත්තරේ දීල තියෙන්නේ@Solo Rider ජේ වී පී නායකයාගේ එකට උත්තරේ දුන්නද. හම්බ උනේ නෑ මට.

Voldemort Bro හරි උත්තරේ දීල තියෙන්නේ@Solo Rider ජේ වී පී නායකයාගේ එකට උත්තරේ දුන්නද. හම්බ උනේ නෑ මට.

ජෝතිශ්යට අනුවනම් 6 ට හෝ හිරු උදාව තමා දවස පටන්ගන්නවා කියන්නේ.කේන්දරේ අරන් වේලාව බලන්න ගියාම ප්ර්ශ්න ගොඩක් එන්නෙත් ඔකම තමා දවස හොයාගන්න බැරිව. ගොඩක් shift වලට වැඩකරන තැනුත් උදේ 6 අලුත් දවස කියලා පටන්ගන්නවා. ඔය දවස මාරු වෙන එක මර නින්දේ වෙන එක බොහොම හොදා. නැත්තම් ඔක මේ වැඩකරන වෙලාවක උනානම් මිනිස්සුන්ට තියන ප්ර්ශ්න ඩබල් වෙනවා.
@erozan ප්ර්ශ්නයක් අහලා නෑනේ.
@Solo Rider ජේ වී පී නායකයාගේ එකට උත්තරේ දුන්නද. හම්බ උනේ නෑ මට.
මේකට උත්තරේ දන්න අය කියන්න.ප්රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත් අතර ගැඹුරට වන්නට ඇති සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?
Heliumප්රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත් අතර ගැඹුරට වන්නට ඇති සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?
ප්රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත් අතර ගැඹුරට වන්නට ඇති සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?
මෛත්‍රීපාල සිරිසේනමොහු එක්තරා රටක,එක්තරා ක්ශේත්‍රයක ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම
ගමන් ගත් පුද්ගලයෙකි. මොහු කවුද?
View attachment 158807
පිලිතුර නිවැරදියි.මෛත්‍රීපාල සිරිසේන![]()

මේ ප්‍රශ්නයට උත්තරය දන්නෙ කවුද?ප්රශ්නය - ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශය කරන ලද ප්රවෘත්ති සාකච්චාවක් වෙනුවෙන් එක්වූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා කවු ද? ඒ කුමන වසරේදී ද?
Abraham Lincoln?ප්රශ්නය - ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශය කරන ලද ප්රවෘත්ති සාකච්චාවක් වෙනුවෙන් එක්වූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා කවු ද? ඒ කුමන වසරේදී ද?
Roosevelt?Abraham Lincoln?
වැරදියි සහෝHarry Truman

Roosevelt?

වොක්ස්වැගන් සමාගමප්රශ්නය - ලෝකයේ වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සමාගම![]()
වොක්ස්වැගන් සමාගම

toyota??ප්රශ්නය - ලෝකයේ වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සමාගම![]()