Google පිහිට තමාසංයුක්ත තැටිය (CD) ප්‍රථම වරට එළිදුටුවේ කිනම් වර්ෂයේදීද?
නැත්තන් no idea. Lol
Google පිහිට තමාසංයුක්ත තැටිය (CD) ප්‍රථම වරට එළිදුටුවේ කිනම් වර්ෂයේදීද?
1973?සංයුක්ත තැටිය (CD) ප්‍රථම වරට එළිදුටුවේ කිනම් වර්ෂයේදීද?
ආසන්න වශයෙන් ඊට දශකයකට පස්සේ.1973?
Google පිහිට තමා
නැත්තන් no idea. Lol

හෙල වෙදකමේ ඕක හඳුන්වන්නෙ,ප්‍රශ්නය - අක්මාවේ වූ ශිරා සිහින් වීමට හා ඒවා අවහිර වීමට හේතුවන දුර්ලභ රෝගය හදුන්වන නම කුමක් ද?
1983 lolආසන්න වශයෙන් ඊට දශකයකට පස්සේ.
මම හිතන්නෙ රෂ්නෙ පිටින් තේ බිව්වම. උත්තරේ හරිද දන්නෙ නෑ.ප්‍රශ්නය - විටමින් B12 ඌනතාවය, දිවේ ඉදිමුම හා දැවිල්ල ඇති කරන 'glossitis' නම් රෝගය ඇති කිරීමට හේතු වන්නේ කෙසේද?

බටහිර පර්යන්තය, නැගෙනහිර පර්යන්තය විතරයි දන්නෙ...කාලෙකින්,
අහන්නම් එහෙනම්.
කොලබ වරායේ බහලුම් මෙහෙයුම් සදහා බාවිතා කරන ප්‍රදාන පර්යන්ත තුන මොනවාද?
පිළිතුර වැරදි.නැගෙනහිර පර්යන්තය විතරයි දන්නෙ...
නොදනීකාලෙකින්,
අහන්නම් එහෙනම්.
කොලබ වරායේ බහලුම් මෙහෙයුම් සදහා බාවිතා කරන ප්‍රදාන පර්යන්ත තුන මොනවාද?
හොයන්න බලන්න. මගේ නුලකත් තිබ්බා විස්තරනොදනී![]()
හොයන්න බලන්න. මගේ නුලකත් තිබ්බා විස්තර

තරග නීතී රීති වල නම් කොහෙන්වත් බලන්න එපා කියල තිබ්බ හැබැයිJaya Container Terminal (JCT) - ලංකා රජය යටතේ පාලනය වන මෙම බහලුම් පර්යන්තයේ එකවර යාත්‍රා 6ක් නැවත්වීමට පහසුම සලසයි. මීටර් 15ක ජල ගැබුරකින් සමන්විතයි. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි.
South Asia Gateway Terminals ( SAGT ) - මෙම පර්යන්තය 1999 වර්ෂයේ 30 වසරක සහයෝගිතා ගිවිසුමක් ලෙස නිර්මාණය කල අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය-පෞද්ගලික හවුල් ඒකක බහාලුම් පර්යන්තය ද වේ. පර්යන්තය හසුරුවන ලබන්නේ John Keells Holdings ප්‍රදාන කොටගත් Evergreen Group, APM Terminals, Sri Lanka Ports Authority සහ Peony Investments සමාගම් වලින්.
මීටර් 15ක ජල ගැබුරකින් සමන්විතයි. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි. එකවර යාත්‍රා 3ක් නැවත්වීමට පහසුම සලසයි.
Colombo International Container Terminals ( CICT ) - ශ්‍රී ලංකා වරාය අදිකාරිය සමග වසර 35ක හවුල් ගිවිසුමක් යටතේ නිර්මාණය කල මෙම පර්යන්තය ලෝකයේ මෙතක් නිපදවා ඇති ඕනෑම යාත්‍රාවක් නැංගුරම් දැමිය හැකි පරයන්තයකි. CICT යනු විශාලතම යාත්‍රා හැසිරවීමේ හැකියාව ඇති දකුණු ආසියාවේ පළමු සහ එකම ගැඹුරු ජල පරිමාව ඇති පර්යන්තයයි. හවුල්කාරිත්වයෙන් 85% CMPH සතු වන අතර ඉතිරි 15% ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරයි. එකවර විශාල යාත්‍රා 3ක් සදහා පහසුම සපයනු ලැබේ. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි.
Unity Container Terminal ( UCT ) - මෙම පර්යන්තයත් ලංකා රජය යටතේ පාලනය වන මෙම බහලුම් පර්යන්තයේ එකවර යාත්‍රා 2ක් නැවත්වීමට පහසුම සලසයි. ප්‍රදාන වශයෙන් සිමෙන්ති / පිටි ප්‍රවාහන bulk යාත්‍රා හසුරවනු ලබයි. අවශ්‍ය විටක කුඩා බහලුම් යාත්‍රා හැසිරවීම කරනු ලබයි.
Colombo East Container Terminal සහ Colombo West Container Terminal - ඉදිකෙරෙමින් පවතින සහ යෝජනා වූ පර්යන්ත දෙකකි.

අමතක වුනා.
තරග නීතී රීති වල නම් කොහෙන්වත් බලන්න එපා කියල තිබ්බ හැබැයි![]()
ඉයන් තෝර්ප්ඊලග ප්‍රශ්නය
2000 වසරේ පවතී ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් ඉසව් වලින් රන් පදම්මක් තුනක් දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා කවුද?
සිදුහත් කුමාරය ඉපදෙන දවසේ පිරිනිවන් පෑ පසේ බුදුවරයා කවුද?
------ Post added on Oct 11, 2022 at 11:08 AM