🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    batwise ප්‍රශ්නෙ කොටසකට උත්තරේ දුන්නා. :yes:


    ප්‍රශ්නය - ජේම්ස් කැමරන්ගේ Avatar චිත්‍රපටයේ එන මනංකල්පිත ග්‍රහලොව වන පැන්ඩෝරා ග්‍රහලෝකය ආසන්නයේ ඇති Gas giant ගණයට අයත් වන දැවැන්ත ග්‍රහලොවේ නම කුමක්ද? මෙම මනංකල්පිත ග්‍රහලෝක ද්විත්වය චිත්‍රපටයට අනුව පෘථිවියේ සිට කොතරම් දුරකින් පවතී ද? ඒවා පිහිටා ඇත්තේ කොහේද?


    පිළිතුර - ආලෝක වර්ෂ 4.37 ක් ඈතින් පිහිටි "Alpha Centauri" තාරකා පද්ධතියේ පිහිටා තිබෙන Polyphemus නම් ග්‍රහලොව.


    සංයුක්ත තැටිය (CD) ප්‍රථම වරට එළිදුටුවේ කිනම් වර්ෂයේදීද?
    1973?
    ------ Post added on Aug 8, 2022 at 12:18 AM
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    ආසන්න වශයෙන් ඊට දශකයකට පස්සේ.
    Google පිහිට තමා 😂
    නැත්තන් no idea. Lol

    එතකොට මෙහෙ ජනාධිපති ජේආර්ගෙ පලවෙනි ධුර කාලෙවත් ඉවර නෑ :P
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ප්‍රශ්නය - අක්මාවේ වූ ශිරා සිහින් වීමට හා ඒවා අවහිර වීමට හේතුවන දුර්ලභ රෝගය හදුන්වන නම කුමක් ද?
    හෙල වෙදකමේ ඕක හඳුන්වන්නෙ,
    "පීකදා නහර් අවහාරය" කියල...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - විටමින් B12 ඌනතාවය, දිවේ ඉදිමුම හා දැවිල්ල ඇති කරන 'glossitis' නම් රෝගය ඇති කිරීමට හේතු වන්නේ කෙසේද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,142
    113
    Mother Earth
    ප්‍රශ්නය - විටමින් B12 ඌනතාවය, දිවේ ඉදිමුම හා දැවිල්ල ඇති කරන 'glossitis' නම් රෝගය ඇති කිරීමට හේතු වන්නේ කෙසේද?
    මම හිතන්නෙ රෂ්නෙ පිටින් තේ බිව්වම. උත්තරේ හරිද දන්නෙ නෑ. :D
     
    • Wow
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කාලෙකින්,
    අහන්නම් එහෙනම්.

    කොලබ වරායේ බහලුම් මෙහෙයුම් සදහා බාවිතා කරන ප්‍රදාන පර්යන්ත තුන මොනවාද?
    බටහිර පර්යන්තය, නැගෙනහිර පර්යන්තය විතරයි දන්නෙ...
     
    • Like
    Reactions: Stimulus mind

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොයන්න බලන්න. මගේ නුලකත් තිබ්බා විස්තර
    :D
    Jaya Container Terminal (JCT) - ලංකා රජය යටතේ පාලනය වන මෙම බහලුම් පර්යන්තයේ එකවර යාත්‍රා 6ක් නැවත්වීමට පහසුම සලසයි. මීටර් 15ක ජල ගැබුරකින් සමන්විතයි. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි.

    South Asia Gateway Terminals ( SAGT ) - මෙම පර්යන්තය 1999 වර්ෂයේ 30 වසරක සහයෝගිතා ගිවිසුමක් ලෙස නිර්මාණය කල අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය-පෞද්ගලික හවුල් ඒකක බහාලුම් පර්යන්තය ද වේ. පර්යන්තය හසුරුවන ලබන්නේ John Keells Holdings ප්‍රදාන කොටගත් Evergreen Group, APM Terminals, Sri Lanka Ports Authority සහ Peony Investments සමාගම් වලින්.
    මීටර් 15ක ජල ගැබුරකින් සමන්විතයි. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි. එකවර යාත්‍රා 3ක් නැවත්වීමට පහසුම සලසයි.

    Colombo International Container Terminals ( CICT ) - ශ්‍රී ලංකා වරාය අදිකාරිය සමග වසර 35ක හවුල් ගිවිසුමක් යටතේ නිර්මාණය කල මෙම පර්යන්තය ලෝකයේ මෙතක් නිපදවා ඇති ඕනෑම යාත්‍රාවක් නැංගුරම් දැමිය හැකි පරයන්තයකි. CICT යනු විශාලතම යාත්‍රා හැසිරවීමේ හැකියාව ඇති දකුණු ආසියාවේ පළමු සහ එකම ගැඹුරු ජල පරිමාව ඇති පර්යන්තයයි. හවුල්කාරිත්වයෙන් 85% CMPH සතු වන අතර ඉතිරි 15% ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරයි. එකවර විශාල යාත්‍රා 3ක් සදහා පහසුම සපයනු ලැබේ. ප්‍රදාන වශයෙන් බහලුම් හසුරවනු ලබයි.

    Unity Container Terminal ( UCT ) - මෙම පර්යන්තයත් ලංකා රජය යටතේ පාලනය වන මෙම බහලුම් පර්යන්තයේ එකවර යාත්‍රා 2ක් නැවත්වීමට පහසුම සලසයි. ප්‍රදාන වශයෙන් සිමෙන්ති / පිටි ප්‍රවාහන bulk යාත්‍රා හසුරවනු ලබයි. අවශ්‍ය විටක කුඩා බහලුම් යාත්‍රා හැසිරවීම කරනු ලබයි.

    Colombo East Container Terminal සහ Colombo West Container Terminal - ඉදිකෙරෙමින් පවතින සහ යෝජනා වූ පර්යන්ත දෙකකි.
    තරග නීතී රීති වල නම් කොහෙන්වත් බලන්න එපා කියල තිබ්බ හැබැයි :D

    මං අහන්නම් ප්‍රශ්නයක්..

    සිදුහත් කුමාරය ඉපදෙන දවසේ පිරිනිවන් පෑ පසේ බුදුවරයා කවුද?
    ------ Post added on Oct 11, 2022 at 11:08 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,056
    113
    දෙහිවල
    :D

    තරග නීතී රීති වල නම් කොහෙන්වත් බලන්න එපා කියල තිබ්බ හැබැයි :D
    අමතක වුනා.
    උත්තරයේ එහෙනම් JCT / CICT සහ SAGT

    ඊලග ප්‍රශ්නය
    2000 වසරේ පවතී ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් ඉසව් වලින් රන් පදම්මක් තුනක් දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා කවුද?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඊලග ප්‍රශ්නය
    2000 වසරේ පවතී ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් ඉසව් වලින් රන් පදම්මක් තුනක් දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා කවුද?
    ඉයන් තෝර්ප්
    සිදුහත් කුමාරය ඉපදෙන දවසේ පිරිනිවන් පෑ පසේ බුදුවරයා කවුද?
    ------ Post added on Oct 11, 2022 at 11:08 AM
    :unsure::unsure::unsure:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ප්‍රශ්ණයක් අහන්නම්.
    වයස අවුරුදු 12 ඉඳලා 40 පැනපු අයත් මේකෙ ඉන්නවා ඇති. එයාලගෙනුත් එක්ක අහන්නෙ. මැරෙන්න කලින් යන්නම ඕන තැනක් කියන්න කීවොත් මොකක්ද කියන්නෙ?
     
    • Wow
    Reactions: Stimulus mind