Beagle 2ප්‍රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?
Beagle 2ප්‍රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?
Sri Lankan dancer Vajira Chitrasenaපද්ම ශ්‍රී සම්මානය මෑතකදී ලබාගත්ශ්රී ලාංකිකයා කවුරුන්ද ?
හහ් දීපල්ලකෝ උත්තර![]()
මේකට උත්තරේ දන්නෙ කවුද?
The Bellbird and the Lyrebird are two amazing ones....The male white bellbird can hit an incredibly painful 125 decibels—the world's loudest bird
යස් you are correct congratulationsSri Lankan dancer Vajira Chitrasena
Modern questionමේකෙ උන් සේරම ප්‍රශ්න අහන්නෙ ඉතිහාසෙන්මනෙ. අවුරුදු 2,500 ඉතිහාසෙ හිරවෙලා ඉන්න යක්ඛ පුත්තු වගේ.
Beagle 2
නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙ (නර්තන ගුරුවරයෙක්)Modern question
Who is the Charlie Puth's Gal kolla?
![]()
Who is this ?
------ Post added on Jan 28, 2022 at 6:10 PM
)Correctනිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙ (නර්තන ගුරුවරයෙක්)
(දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොඳේ. ගල් කොල්ලා එහෙම නෙමේ)
Little Boy & Fat Man kiyana paramanu bomb deke nuclear war heads 2 Philippines walata rahasigathawa kisima arakshawak nathuwa aran giye me nawen thama. apahu yaddi Japanese sabmarine ekakin attck karala nawa giluna. eke hitapu crew eka marune attck eken neme Moru kaala.ප්‍රශ්නය- USS Indianapolis yuda nawa prasidda une kumana hethuwak nisada?
ලෝක යුද්දේ සම්බන්ධවප්රශ්නය- USS Indianapolis yuda nawa prasidda une kumana hethuwak nisada?
DS Senanayake or Henry Engelbrechtwow
pattaaaaaaaa
ehenam kiyahalla balanna ww1 kaale Yaala wanodyane barakaru widiyata weda kale kawuda?
------ Post added on Jan 28, 2022 at 6:57 PM
Ado umba eka baluwada? Supiri neda?Little Boy & Fat Man kiyana paramanu bomb deke nuclear war heads 2 Philippines walata rahasigathawa kisima arakshawak nathuwa aran giye me nawen thama. apahu yaddi Japanese sabmarine ekakin attck karala nawa giluna. eke hitapu crew eka marune attck eken neme Moru kaala.
meke film1 tiyenawa. Nicolas Cage inne patta kathawa
Uttare Asampurnaiලෝක යුද්දේ සම්බන්ධව![]()