🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    ප්‍රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?
    Beagle 2
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    මේකෙ උන් සේරම ප්‍රශ්න අහන්නෙ ඉතිහාසෙන්මනෙ. අවුරුදු 2,500 ඉතිහාසෙ හිරවෙලා ඉන්න යක්ඛ පුත්තු වගේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේකෙ උන් සේරම ප්‍රශ්න අහන්නෙ ඉතිහාසෙන්මනෙ. අවුරුදු 2,500 ඉතිහාසෙ හිරවෙලා ඉන්න යක්ඛ පුත්තු වගේ.
    Modern question
    Who is the Charlie Puth's Gal kolla?

    50-sri-lankan-rupees-banknote-kandyan-dancer-1.jpg

    Who is this ?
    ------ Post added on Jan 28, 2022 at 6:10 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    charitha2011 හරි උත්තරේ දුන්නා :yes:

    ප්‍රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?

    පිළිතුර - Beagle 2
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Modern question
    Who is the Charlie Puth's Gal kolla?

    50-sri-lankan-rupees-banknote-kandyan-dancer-1.jpg

    Who is this ?
    ------ Post added on Jan 28, 2022 at 6:10 PM
    නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙ (නර්තන ගුරුවරයෙක්)
    (දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොඳේ. ගල් කොල්ලා එහෙම නෙමේ :no:)
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,710
    16,923
    113
    ප්‍රශ්නය- USS Indianapolis yuda nawa prasidda une kumana hethuwak nisada?
    Little Boy & Fat Man kiyana paramanu bomb deke nuclear war heads 2 Philippines walata rahasigathawa kisima arakshawak nathuwa aran giye me nawen thama. apahu yaddi Japanese sabmarine ekakin attck karala nawa giluna. eke hitapu crew eka marune attck eken neme Moru kaala.
    meke film1 tiyenawa. Nicolas Cage inne patta kathawa
    MV5BYmYxYjAxNDItZWY2NC00MTE1LWIxNGMtZjkzOTM3MzIwM2RjXkEyXkFqcGdeQXVyNDI0MTYyNzU@._V1_.jpg
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    Little Boy & Fat Man kiyana paramanu bomb deke nuclear war heads 2 Philippines walata rahasigathawa kisima arakshawak nathuwa aran giye me nawen thama. apahu yaddi Japanese sabmarine ekakin attck karala nawa giluna. eke hitapu crew eka marune attck eken neme Moru kaala.
    meke film1 tiyenawa. Nicolas Cage inne patta kathawa
    Ado umba eka baluwada? Supiri neda?
    uttare hari

    ලෝක යුද්දේ සම්බන්ධව 🤔
    Uttare Asampurnai
    ------ Post added on Jan 28, 2022 at 7:02 PM