ෆ්රෑන්ක්ලින්. ඩී. රූසවෙල්ට්WW2 iwara wenna kalin marunu Allied Forces leader kawuda?
ෆ්රෑන්ක්ලින්. ඩී. රූසවෙල්ට්WW2 iwara wenna kalin marunu Allied Forces leader kawuda?
Hariෆ්රෑන්ක්ලින්. ඩී. රූසවෙල්ට්
සත්ව කොට්ඨාශෙකට වඩා පිළිකා වර්ගයක් කියලා කිව්වොත් තමා වැඩිය හරි.Furrygender or Furries යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන සත්ව කොට්ඨාශ ය ක් ද?
![]()
Issella mage prasneta uttara deela hitapallaසත්ව කොට්ඨාශෙකට වඩා පිළිකා වර්ගයක් කියලා කිව්වොත් තමා වැඩිය හරි.![]()
උත්තරේ නම් දන්නෙ නෑ සහෝ මං නම් හරියටමIssella mage prasneta uttara deela hitapalla
. ගූගල් කරේ නෑ.Wrist Watch wala rata kola paata wenna hethuwa Radium kiyala thaamath ape samahara gonnu hithan innawa. Radium watch eke tibboth cancer hadila marenawa kaalayak yaddi.
Prashnaya- oralosu wala rata eliya laba denna bawitha karana rasayanika drawya kumakda?
මේ ප්‍රශ්න 2 කට උත්තර දන්න අය කියන්න. ගූගල් කරන්නෙ නැතුව හිතලා උත්තරදෙන්න පුලුවන් තරම්ලංකාවේ ප්‍රථම සංගීත කණ්ඩායම (Band) කුමක්ද?

Cancer කියලා තියෙන්නේ ගූගල් එකේ එහෙම එකක් ඇහුවෙත් අදමයිලංකාවේ ප්‍රථම සංගීත කණ්ඩායම (Band) කුමක්ද?
වැරදියිCancer කියලා තියෙන්නේ ගූගල් එකේ එහෙම එකක් ඇහුවෙත් අදමයි

වැරදියි![]()
ඔන්න අනුමාන කරලා කියන්නේ dibutyl phthalate ද?Wrist Watch wala rata kola paata wenna hethuwa Radium kiyala thaamath ape samahara gonnu hithan innawa. Radium watch eke tibboth cancer hadila marenawa kaalayak yaddi.
Prashnaya- oralosu wala rata eliya laba denna bawitha karana rasayanika drawya kumakda?
Super Golden Chimes ....ලංකාවේ ප්‍රථම සංගීත කණ්ඩායම (Band) කුමක්ද?
Super Golden Chimes was formed in the 70s bro. There are bands that were formed in 60s before thatSuper Golden Chimes ....[ not sure ]

ඉස්කෝලෙ උගන්නපු මතකයක් තියෙන නිසා, මේකෙ නිධාන කතාව යන්තං මතකයි...පලමු අන්වීක්ෂය නිර්මාණය කලේ ? (ඒකෙ මුල් කථාවත් කියන්න)
London - A British-built probe which vanished 11 years ago has been found on the surface of Mars, scientists said on Friday, solving an enduring mystery of space exploration.charitha2011 හරි උත්තරේ දුන්නා
ප්‍රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?
පිළිතුර - Beagle 2
හරියටම තහවුරු කරගෙන නෑ නේද? අනික හදිස්සියෙම පෘථිවිය එක්ක තිබුණු සම්බන්ධෙ එකපාරට නැතිවෙලා ඔහොම දෙයක් වෙන්න බලපාපු හේතුව මොකක් වෙන්න ඇද්ද?London - A British-built probe which vanished 11 years ago has been found on the surface of Mars, scientists said on Friday, solving an enduring mystery of space exploration.
https://thepeninsulaqatar.com/artic...-in-space-beagle-2-seen-on-mars-11-years-on-1