🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,714
    16,931
    113
    Wrist Watch wala rata kola paata wenna hethuwa Radium kiyala thaamath ape samahara gonnu hithan innawa. Radium watch eke tibboth cancer hadila marenawa kaalayak yaddi.

    Prashnaya- oralosu wala rata eliya laba denna bawitha karana rasayanika drawya kumakda?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Furrygender or Furries යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන සත්ව කොට්ඨාශ ය ක් ද?

    🥴
    සත්ව කොට්ඨාශෙකට වඩා පිළිකා වර්ගයක් කියලා කිව්වොත් තමා වැඩිය හරි. 🤭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Wrist Watch wala rata kola paata wenna hethuwa Radium kiyala thaamath ape samahara gonnu hithan innawa. Radium watch eke tibboth cancer hadila marenawa kaalayak yaddi.

    Prashnaya- oralosu wala rata eliya laba denna bawitha karana rasayanika drawya kumakda?
    ලංකාවේ ප්‍රථම සංගීත කණ්ඩායම (Band) කුමක්ද?
    මේ ප්‍රශ්න 2 කට උත්තර දන්න අය කියන්න. ගූගල් කරන්නෙ නැතුව හිතලා උත්තරදෙන්න පුලුවන් තරම් :yes: :)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Wrist Watch wala rata kola paata wenna hethuwa Radium kiyala thaamath ape samahara gonnu hithan innawa. Radium watch eke tibboth cancer hadila marenawa kaalayak yaddi.

    Prashnaya- oralosu wala rata eliya laba denna bawitha karana rasayanika drawya kumakda?
    ඔන්න අනුමාන කරලා කියන්නේ dibutyl phthalate ද? :unsure:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මරු නූල, දකිනකොට සෑහෙන දුර ගිහිල්ල...,

    කියන්න ලැජ්ජයි..., මේකෙ තියෙන එකකටවත් මම උත්තර දන්නෙ නෑ....

    පලමු අන්වීක්ෂය නිර්මාණය කලේ ? (ඒකෙ මුල් කථාවත් කියන්න)
    ඉස්කෝලෙ උගන්නපු මතකයක් තියෙන නිසා, මේකෙ නිධාන කතාව යන්තං මතකයි...
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com

    charitha2011 හරි උත්තරේ දුන්නා :yes:

    ප්‍රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?

    පිළිතුර - Beagle 2
    London - A British-built probe which vanished 11 years ago has been found on the surface of Mars, scientists said on Friday, solving an enduring mystery of space exploration.
    https://thepeninsulaqatar.com/artic...-in-space-beagle-2-seen-on-mars-11-years-on-1
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    London - A British-built probe which vanished 11 years ago has been found on the surface of Mars, scientists said on Friday, solving an enduring mystery of space exploration.
    https://thepeninsulaqatar.com/artic...-in-space-beagle-2-seen-on-mars-11-years-on-1
    හරියටම තහවුරු කරගෙන නෑ නේද? අනික හදිස්සියෙම පෘථිවිය එක්ක තිබුණු සම්බන්ධෙ එකපාරට නැතිවෙලා ඔහොම දෙයක් වෙන්න බලපාපු හේතුව මොකක් වෙන්න ඇද්ද? :unsure: