සහෝලා දෙන්නගෙම පිළිතුරු නිවැරදියි. හැබැයි පොඩි දෙයක් උත්තරේට එකතු වෙන්න ඕන.
ප්රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
පිළිතුර - මේ තාරකාව වටා සර්පිල බාහූන් පිහිටා තිබෙන අතර ඒවායේ පරිධිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත්ව තිබූ, මේ වන විට වාමන ග්රහලොවක් ලෙස නම් කර ඇති ප්ලූටෝගේ සූර්යයා වටා ගමන් කරන කක්ෂයේ ප්‍රමාණය මෙන් දෙගුණයක අගයකින් යුක්ත වනවා. මෙම සර්පිල බාහූන් මෙම තාරකාව වටා භ්‍රමණය වෙමින් තිබූ දැවැන්ත ග්‍රහලෝක 2 ක් මගින් නිර්මාණය වන්නට ඇති බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.
3. පානම පත්තිනි පෙරහර
------ Post added on Nov 30, 2022 at 9:27 AM
රෙද්ද, හා ඉතින්
හැබැයි, අනිත් පෙරහවල් වල් වලත් පෙන්නනවද මන් හරියටම දන්නෙ නෑ.




