🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අද නැකත යනු නැකැත් චක්‍රයේ හය වැන්නයි. මිථුන රාශියේ 6° 40' - 20° 00' දක්වා පරාසයක පැතිර ඇති අද නැකත රාහු ග්‍රහයාට ද කුණාටුකාරක රුද්‍ර දෙවිඳුට ද අයත් වේ. චිත්ත සන්තාපයට බලපවත්වයි.

    Ada Nakatha.JPG


    චන්ද්‍රයා මිථුන රාශියේ 6° 40' - 20° 00' දක්වා පරාසය තුල සිටියදී උපන් අයකු වේනම් හෙතෙම අද නැකතෙන් හා රාහු ගේ මහදශාවෙන් උපන්නේ යැයි පිළිගැනේ. කඳුළු සලන ඇසක ආකාරයෙන් දක්වා ඇති අද නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ශනි යන ග්‍රහයන්ට අයිති වේ. අශුභ පක්‍ෂයේ නැකතකි.

    අද නැකතේ ප්‍රභේද;

    ada.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (2 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (3 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (4 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / මිථුන