අද නැකත යනු නැකැත් චක්‍රයේ හය වැන්නයි. මිථුන රාශියේ 6° 40' - 20° 00' දක්වා පරාසයක පැතිර ඇති අද නැකත රාහු ග්‍රහයාට ද කුණාටුකාරක රුද්‍ර දෙවිඳුට ද අයත් වේ. චිත්ත සන්තාපයට බලපවත්වයි.
චන්ද්‍රයා මිථුන රාශියේ 6° 40' - 20° 00' දක්වා පරාසය තුල සිටියදී උපන් අයකු වේනම් හෙතෙම අද නැකතෙන් හා රාහු ගේ මහදශාවෙන් උපන්නේ යැයි පිළිගැනේ. කඳුළු සලන ඇසක ආකාරයෙන් දක්වා ඇති අද නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ශනි යන ග්‍රහයන්ට අයිති වේ. අශුභ පක්ෂයේ නැකතකි.
අද නැකතේ ප්‍රභේද;
--