🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අනුර නැකත හෙවත් නැකැත් චක්‍රයේ දහ හත්වැනි නැකත ශනි ග්‍රහයාට සහ මිත්‍ර දෙවිඳුට අයත්වේ. වෘශ්චික රාශියේ 3°20' - 16°40' අතර පරාසයේ පැතිර පවතී. නෙලුම් මලක ආකාරයෙන් දක්වා ඇති අනුර නැකත සමතුලිත බව නියෝජනය කරයි.

    anura.jpg


    චන්ද්‍රයා වෘශ්චික 3°20' - 16°40' අතර පරාසයේ සිටියදී යමෙකු උපන්නොත් ඔහු / ඇය අනුර නැකතෙන් සහ ශනි ගේ මහදශාවෙන් ඉපදී ඇතිබව කිවයුතුය. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන් ට අයිතිවේ. ශුභ නැකතකි.

    අනුර නැකතේ ප්‍රභේද;

    anura nakatha.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,248
    113
    පොඩ්ඩක් කලනාකොරල බලන්ඩෝනෙ නැකතක්

    ටෆස ප්ලස් බම්පරෙ
     
    • Like
    Reactions: NRTG