අනුර නැකත හෙවත් නැකැත් චක්රයේ දහ හත්වැනි නැකත ශනි ග්රහයාට සහ මිත්ර දෙවිඳුට අයත්වේ. වෘශ්චික රාශියේ 3°20' - 16°40' අතර පරාසයේ පැතිර පවතී. නෙලුම් මලක ආකාරයෙන් දක්වා ඇති අනුර නැකත සමතුලිත බව නියෝජනය කරයි.
චන්ද්රයා වෘශ්චික 3°20' - 16°40' අතර පරාසයේ සිටියදී යමෙකු උපන්නොත් ඔහු / ඇය අනුර නැකතෙන් සහ ශනි ගේ මහදශාවෙන් ඉපදී ඇතිබව කිවයුතුය. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්ර සහ කුජ යන ග්රහයන් ට අයිතිවේ. ශුභ නැකතකි.
අනුර නැකතේ ප්රභේද;
--