🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුපුටුප නැකත 👯

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උතුරුපුටුප නැකත යනු නැකැත් චක්‍රයේ විසි හයවැනි නැකත වේ. ශනි ග්‍රහයාට සහ අහීර්බුධ්න්‍ය සර්පයාට අයත් උතුරුපුටුප නැකත නිවුන් රුවකින් පෙන්නා තිබේ. මීන රාශියේ 03° 20' සිට 16° 40' දක්වා පරාසයේ පැතිර පවතී. ගැඹුර ද භවාංග බලය ද නියෝජනය කරයි.

    uthuruputupa.JPG


    චන්ද්‍රයා මීන 03° 20' සිට 16° 40' තුල සිටියදී උපන් අය උතුරුපුටුප නැකතෙන් සහ ශනි ගේ මහදශාවෙන් උපන්නෝ වෙති. නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. අශුභ පක්‍ෂයේ නැකතකි.

    උතුරුපුටුප නැකතේ ප්‍රභේද;

    uthuru.JPG

    --

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙට නැකත 🧿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මූල නැකත 🎋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සුවන නැකත 👂

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙණට නැකත 🥁🎺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සියාවස නැකත ⚪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවපුටුප නැකත 🎭