නැකැත් චක්‍රයේ විසි එක්වැනි නැකත උතුරුසල නම් වේ. රවි ග්‍රහයාට මෙන්ම විශ්ව දේව හෙවත් සියලු දෙවියන්ට අයත් නැකතකි. ධනු රාශියේ 26° 40' සිට මකර රාශියේ 10° 00' දක්වා වන පරාසයක පැතිරී ඇති මේ නැකත ඇත් සොඬකින් පෙන්වා ඇත. විශ්ව න්‍යාය නියෝජනය කරයි.
චන්ද්‍රයා ධනු 26° 40' - මකර 10° 00' අතර සිටියදී යම් අයෙක් උපන්නොත් ඔහු / ඇය උතුරුසල නැකතෙන් ද රවි ගේ මහදශාවෙන් ද උපන්නේ යැයි කියනු ලැබේ. උතුරුසල නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ඕනෑම ශුභ කටයුත්තක් ආරම්භ කිරීමට ගත හැකි ශුභ පක්ෂයේ නැකතකි.
උතුරුසල නැකතේ ප්‍රභේද;
--
රාහු - කේතු ප්රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology