🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුසල නැකත 🐘

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නැකැත් චක්‍රයේ විසි එක්වැනි නැකත උතුරුසල නම් වේ. රවි ග්‍රහයාට මෙන්ම විශ්ව දේව හෙවත් සියලු දෙවියන්ට අයත් නැකතකි. ධනු රාශියේ 26° 40' සිට මකර රාශියේ 10° 00' දක්වා වන පරාසයක පැතිරී ඇති මේ නැකත ඇත් සොඬකින් පෙන්වා ඇත. විශ්ව න්‍යාය නියෝජනය කරයි.

    uturu.JPG


    චන්ද්‍රයා ධනු 26° 40' - මකර 10° 00' අතර සිටියදී යම් අයෙක් උපන්නොත් ඔහු / ඇය උතුරුසල නැකතෙන් ද රවි ගේ මහදශාවෙන් ද උපන්නේ යැයි කියනු ලැබේ. උතුරුසල නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ඕනෑම ශුභ කටයුත්තක් ආරම්භ කිරීමට ගත හැකි ශුභ පක්‍ෂයේ නැකතකි.

    උතුරුසල නැකතේ ප්‍රභේද;

    uthurusala.JPG

    --

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙට නැකත 🧿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මූල නැකත 🎋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවසල නැකත 🐘