සිංහ රාශියේ 13° 20' - 26° 40' අතර පරාසයේ පිහිටා ඇති පුවපල් නැකත නැකැත් චක්‍රයේ එකොළොස් වැනි නැකත වේ. ශුක්‍ර ග්‍රහයාට සහ භාග්‍යවත් භග දෙවිඳුට අයත් මෙම නැකත ශයනයක ඉදිරි පාද යුගලෙන් නිරුපිතයි. ධනය සහ සමෘධිය නියෝජනය කරයි. රක්ත වර්ණ වේ.
චන්ද්‍රයා සිංහ රාශියේ 13°20' - 26°40' අතර සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය පුවපල් නැකතෙන් හා සිකුරු මහදශාවෙන් උපන්නේ යැයි කියනු ලැබේ. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුත්තට නිසි ශුභ පක්‍ෂයේ නැකතකි.
පුවපල් නැකතේ ප්‍රභේද;
--