නැකැත් චක්‍රයේ නම වැන්න අස්ලිස නැකත යි. නාගයකුගේ ස්වරුපයෙන් දක්වා ඇති අස්ලිස නැකත බුධ ග්‍රහයාට සහ නාග දෙවිඳුට අයත්වේ. කටක රාශියේ 16°40' - 30° 00' අතර පරාසයේ පැතිර පවතී. මෝහය සහ අන්ධකාරය නියෝජනය කරයි.
චන්ද්‍රයා කටකයේ 16°40' - 30° 00' අතර පරාසය තුල සිටියදී උපන් අය අස්ලිස නැකතෙන් හා බුධ ගේ මහදශාවෙන් ඉපදී ඇතිබව පිළිගැනේ. නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු වලදී හළයුතු අශුභ නැකතකි.
අස්ලිස නැකතේ ප්‍රභේද;
--