🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවපල් නැකත 🛏️

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,195
    21,741
    113
    සිංහ රාශියේ 13° 20' - 26° 40' අතර පරාසයේ පිහිටා ඇති පුවපල් නැකත නැකැත් චක්‍රයේ එකොළොස් වැනි නැකත වේ. ශුක්‍ර ග්‍රහයාට සහ භාග්‍යවත් භග දෙවිඳුට අයත් මෙම නැකත ශයනයක ඉදිරි පාද යුගලෙන් නිරුපිතයි. ධනය සහ සමෘධිය නියෝජනය කරයි. රක්ත වර්ණ වේ.

    puwapal.JPG


    චන්ද්‍රයා සිංහ රාශියේ 13°20' - 26°40' අතර සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය පුවපල් නැකතෙන් හා සිකුරු මහදශාවෙන් උපන්නේ යැයි කියනු ලැබේ. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුත්තට නිසි ශුභ පක්‍ෂයේ නැකතකි.

    පුවපල් නැකතේ ප්‍රභේද;

    puwapal nakatha.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුනාවස නැකත 🏹

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුස නැකත 💮🐄

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්ලිස නැකත 🐍

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මා නැකත 👻