නැකැත් චක්‍රයේ විසි පස්වැන්න වන පුවපුටුප නැකත ගුරු ග්‍රහයාට සහ අජයිකපාද බහිරව ට අයත්වේ. කුම්භ රාශියේ 20° 00' සිට මීන රාශියේ 3° 20' දක්වා පරාසයක පැතිර පවතින මෙම නැකත දෙමුහුණු රුවකින් නිරූපිතයි. අභව්‍ය ශක්තිය නියෝජනය කරයි.
චන්ද්‍රයා කුම්භ 20° 00' - මීන 3° 20' තුල සිටියදී උපන් අය පුවපුටුප නැකතෙන් සහ ගුරු ගේ මහදශාවෙන් ඉපදී ඇත. නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු නොපිරිය යුතු අශුභ පක්‍ෂයේ නැකතකි.
පුවපුටුප නැකතේ ප්‍රභේද;
--
රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology