මිථුන රාශිය
දිගුවූ ඉඳුරන් ඇති උසට වැඩුණු සම්පුර්ණ කඩවසම් ශරීරය වේ. රිද්මයකට යන ගමන ද පැහැදිළි උච්චාරණය ද සහිතයි. අත් පා ආදියේ වාත ව්‍යාධි, ඇදුම, නිවුමෝනියාව ආදී පෙනහැල්ලේ සියළු සෙම් රෝග හා පපුව ආශ්රිත රෝග පහසුවෙන් හටගනී.
යම් මොහොතක නැගෙනහිර ක්ෂිතිජයෙන් මිථුන රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය මිථුන යැයි කියනුලැබේ. මිථුන රාශිය ස්ත්‍රී පුරුෂ යුවළක ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ තෙවැන්න වේ. රාශිය පෙරදිග ක්ෂිතිජයේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු දහ අටක් ගතවේ. නෘත්‍ය ශාලා, ශයන හල්, සලෙළුන් ගැවසෙන ස්ථාන ද අග්ණිදිග දිශාවට ද බලපවත්වයි. මිථුනයේ අධිපති ග්‍රහයා බුධ ය. කෘර, පුරුෂ, විසම, උභය, ගර්භ, අධෝ, ජීව, මධ්‍යම, වායෝ, හරිත වර්ණ, රෑ බල, හිසින් උදාවන නර රාශියකි.
වෘෂභයේ රාහු උච්ච වේ, කේතු නීච වේ, චන්ද්‍ර-ශුක්‍ර-ශනි තිදෙනාට මිත්‍ර වේ. රවිට සම වේ. කුජ-ගුරු දෙදෙනා ට සතුරුයි.
මුවසිරස පාද 2, අද, පුනාවස පාද 3 අඩංගුය. මුල් නවාංශකය තුලාව වේ.
ශුක්‍ර ශුභයි. රවි, කුජ, හා ගුරු පාපීහු වෙති.
ප්‍රශියන් නිල් ගල් පැළඳීම යහපති.