🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / මිථුන

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මිථුන රාශිය
    3.mithuna.png

    දිගුවූ ඉඳුරන් ඇති උසට වැඩුණු සම්පුර්ණ කඩවසම් ශරීරය වේ. රිද්මයකට යන ගමන ද පැහැදිළි උච්චාරණය ද සහිතයි. අත් පා ආදියේ වාත ව්‍යාධි, ඇදුම, නිවුමෝනියාව ආදී පෙනහැල්ලේ සියළු සෙම් රෝග හා පපුව ආශ්‍රිත රෝග පහසුවෙන් හටගනී.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මිථුන රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය මිථුන යැයි කියනුලැබේ. මිථුන රාශිය ස්ත්‍රී පුරුෂ යුවළක ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ තෙවැන්න වේ. රාශිය පෙරදිග ක්ෂිතිජයේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු දහ අටක් ගතවේ. නෘත්‍ය ශාලා, ශයන හල්, සලෙළුන් ගැවසෙන ස්ථාන ද අග්ණිදිග දිශාවට ද බලපවත්වයි. මිථුනයේ අධිපති ග්‍රහයා බුධ ය. කෘර, පුරුෂ, විසම, උභය, ගර්භ, අධෝ, ජීව, මධ්‍යම, වායෝ, හරිත වර්ණ, රෑ බල, හිසින් උදාවන නර රාශියකි.
    වෘෂභයේ රාහු උච්ච වේ, කේතු නීච වේ, චන්ද්‍ර-ශුක්‍ර-ශනි තිදෙනාට මිත්‍ර වේ. රවිට සම වේ. කුජ-ගුරු දෙදෙනා ට සතුරුයි.
    මුවසිරස පාද 2, අද, පුනාවස පාද 3 අඩංගුය. මුල් නවාංශකය තුලාව වේ.
    ශුක්‍ර ශුභයි. රවි, කුජ, හා ගුරු පාපීහු වෙති.
    ප්‍රශියන් නිල් ගල් පැළඳීම යහපති.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Uba mage visthare kiuwe nane machan.
    Salli nam na bn.
    ඔයාට පුද්ගලිකව කියනවා නෙමෙයි, පොදුවේ pm දාන හැමෝටම කියන්නේ.
    හැම දේටම මුදල් ඉස්සර කරගන්නවා නෙමෙයි. ඒත් මම එක කේන්දරයක් හදන්න සෑහෙන්න මහන්සියක් වෙනවා. කිසිම app එකක් use නොකර ලිත් ගැනලා කේන්දරේ හදන්නේ. තුන්දා ලිතේ ඉඳන් පංචාංගය, ෂඩ් වර්ගය, නැකැත් විස්තර, දශා විස්තර, ග්‍රහස්පූට, ග්‍රහ අවස්ථා, කාල හොරා, අධිපති භාව ඵල, ග්‍රහයන්ගේ උච්ච, නීච, මිත්‍ර, සම, සතුරු බව, සූර්ය චන්ද්‍ර සුදර්ශන චක්‍රය, කාල චක්‍රය, ස්වභාව සහ ඵලාඵල, එරාෂ්ටකාදී ග්‍රහ අපල සහ ඒවාට පිළියම් ඇතුළු අංග සම්පුර්ණ ජන්ම පත්‍රය ලිත් ගැනලා හදලා excel, word use කරලා රූපසටහන් ඇඳලා type කරලා printable pdf pro doc එකක් විදියට ජීවිත කාලෙටම හරියන්න හදන්න දවස් තුන හතරක් අමු කට්ටක් කන්නේ. මුලින් හදලා දුන්න ඒවා ඒ තරම් සංකීර්ණව හැදුවේ නැති නිසා 2000Rs ගත්තේ. ඒත් දැන් අංග සම්පුර්ණ ව හදන විදිහට මේ රටේ වෙන කිසිම තැනකින් ලේසියෙන් හදවා ගන්න බැරි විදිහේ සුපිරි professional doc එකක් දෙන්නේ. 3000 යි ගන්නේ. හදවා ගත්තු අය ඕන තරම් මේ forum එකේ ඉන්නවා. ඒ අය ශාක්‍ෂි දෙයි. නිකමට හිතන්න මම දවස් තුනක් කුලී වැඩකට ගියොත් කීයක් හොයාගන්න පුළුවන් ද මට!
    මට කොහෙත්ම මේ කේන්දර හදාගෙන අඬන්න වුවමනාවක් නෑ. ජෝතිෂ්‍ය ගැන මම ලියපු කිසිම තැනක මේක promote කරලත් නෑ. එකෙක් කියලා තිබ්බේ මම business promote කරනවා කියලා. pm දාන හැමෝටම වෙන වෙනම මේ විස්තර කිය කියා ඉන්න වෙලාවකුත් නෑ. සමහරුන්ට මේක පැහැදිළි කරලා දෙන්න screenshot පවා දාන්න සිද්ධ වුණා.

    prf1.jpg
    prf2.JPG

    අතිශයින් ම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් හැරුණු කොට නිකන් වටේ යවන්න pm දාන්න එපා.
    අනිත් දේ තමයි අනන්‍යතාව පෙන්නන්න අකමැති අය pm දාන්නත් එපා. මේක හොර වැඩක් නෙමෙයිනේ. මම කාගේවත් පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ නෑ. මුදල් බලාගෙන කොන්දේසි වලට යටත් වෙලා කේන්දර හදන්නේ නෑ. මගේ දැනුමයි මහන්සියයි සිල්ලරට විකුනන්නෙත් නෑ. 1000 ට 1500 ට කේන්දර හදන අය ඕන තරම් ඉන්නවා මේ රටේ. එහෙම කෙනෙක් ගෙන් ලාබෙට හදාගන්න පුළුවන් නේ.
    දිගින් දිගට මේක මේ විදියට වෙන්න ගියොත් මම මේ වැඩේ සම්පුර්ණයෙන් නවත්තලා දානවා. එපා වෙලා තියෙන්නේ.
     
    • Love
    Reactions: NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine

    View attachment 199118View attachment 199119

    අතිශයින් ම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් හැරුණු කොට නිකන් වටේ යවන්න pm දාන්න එපා.
    අනිත් දේ තමයි අනන්‍යතාව පෙන්නන්න අකමැති අය pm දාන්නත් එපා. මේක හොර වැඩක් නෙමෙයිනේ. මම කාගේවත් පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ නෑ. මුදල් බලාගෙන කොන්දේසි වලට යටත් වෙලා කේන්දර හදන්නේ නෑ. මගේ දැනුමයි මහන්සියයි සිල්ලරට විකුනන්නෙත් නෑ. 1000 ට 1500 ට කේන්දර හදන අය ඕන තරම් ඉන්නවා මේ රටේ. එහෙම කෙනෙක් ගෙන් ලාබෙට හදාගන්න පුළුවන් නේ.
    දිගින් දිගට මේක මේ විදියට වෙන්න ගියොත් මම මේ වැඩේ සම්පුර්ණයෙන් නවත්තලා දානවා. එපා වෙලා තියෙන්නේ.

    Na bn, meke godak un hitiya kendara visthara kiyana. Kendata gana study karana un.
    Mama hithuwe ubath e wage kenek kiyala. Naththam uba mahansi wena time ekata sadarana ganak charge karana eka aniwaryen karanna one. Uba hodata wade karana ekek kiyala penava. Jaya.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Na bn, meke godak un hitiya kendara visthara kiyana. Kendata gana study karana un.
    Mama hithuwe ubath e wage kenek kiyala. Naththam uba mahansi wena time ekata sadarana ganak charge karana eka aniwaryen karanna one. Uba hodata wade karana ekek kiyala penava. Jaya.
    thanks for understanding machan. jaya
     
    • Like
    Reactions: NRTG