🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    විසා නැකත යනු නැකැත් චක්‍රයේ දහ සය වැනි නැකත වේ. ගුරු ග්‍රහයාට සහ ඉන්ද්‍ර දෙවිඳුට අයත්ය. තුලා රාශියේ 20° 00' සිට වෘශ්චික රාශියේ 03° 20' දක්වා පරාසයක් පුරා පැතිර පවතී. කුඹල් සකක ආකාරයෙන් දක්වා ඇති විසා නැකත තේජ බලය නියෝජනය කරයි.

    indra.jpg


    චන්ද්‍රයා තුලා 20° 00' - වෘශ්චික 03° 20' අතර පරාසයේ සිටියදී උපන්නේ විසා නැකතෙන් සහ ගුරු ගේ මහදශාවෙන් බව පිළිගැනේ. විසා නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතුවල දී අත්හළ යුතු අශුභ නැකතකි. විසා නැකතෙන් ගමන් ගියොත් මරණ වේ.

    විසා නැකතේ ප්‍රභේද;

    visa.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    රුවන්වැලි මහ සෑයේ ඉදිකිරීම් පටන් ගත්තා කියලා කියන්නේ විසා නැකතෙන්